සබන් වතුර
ලූණු, සුදු ලූණු පොතු දවසක් පල් කරලා වතුරත් එක්ක 1:4 අනුපාතෙට
කොහොඹකොල නිස්සාරණය
ඔයා ටික මාරුවෙන් මාරුවට දවස් තිහිපයකට සැරයක් උදේකට නැතුව හවසට වගේ.. අනිවාර්යෙන්ම කොලේ යට පැත්තටත් ගහන්න මොකද සතා ඉන්නේ කොලේ යට පැත්තේ
තව දෙයක් මිරිස් පැල හුලගෙන් අවරණය වෙන තැනක හෝ අඩු තැනක තියන්න...