"ඔබ යන්න ..ඇවිත් යන්න එන්න".....
රසික මල්ලියා ඔබ වසර ගනනාවක සිට මුතු ඇටයෙන් ඇටය හරි පරිස්සමට අමුණා ගෙත්තම් කල කවි මුතු මාලය ඔබ අප සියල්ලන්ගේ කරවල්වල පැලැන්ඳූවේ මහත් ආදරයෙනි, ලෙන්ගතුකමිනි....අකලංක සෙනෙහසිනි..
අප එය කිසිදා කරෙන් නොගලවා දිනෙන් දින පිරිමදිමින් හා සුරකිමින් පැළැඳ සිටියේ මහත් වූ...