1. R

    ~පුංචි ඉල්ලීමක්~

    ගොඩාරියක් ස්තුතියි මල්ලියා නිර්මානය අගය කලාට.............
  2. R

    ~♥¤♥~ Your Kiss ~♥¤♥~

    So touching and Well composed....... You have a very good poet within you malliya. keep writing and aim from good to great.... All the best......
  3. R

    ~Hadha arana~

    පැතුම් බොඳවෙලා යන හැම තත්පරයේම කෙනෙක්ගේ ලඟින්ම ඉන්න හිතවතා කඳුල පමණයි..... ආදරයේදී හෝ වේවා ජීවිතයේ අනෙකුත් නොලැබීමකදී හෝ පරාජයකදී හෝ වේවා අපිට බොහෝ ලෙන්ගතුව මුලින්ම අපේ කම්මුල් ස්පර්ශ කරන තැනැත්තා කඳූලයි.. කඳුල නෙතු අග වැටෙන්න දඟලමින් කෙවෙමින් ආදරණිය සිතින් කරනා ආයාචනය නංගී සුන්දරව පද වලට...
  4. R

    My Congrz...Renesas

    ආ ගමන දෙස මදකට නැවතී මොහොතක් විපරම් කොට බලා තමන්ගේ සිතට හරි යැයි දැනුණූ මෙතෙක් කරන ලද යහපත් දෙය වඩ වඩාත් කිරීමටත් නොකල දෑ වහ වහා අරඹන්නටත්, සමාජ අසාධාරණය හමුවේ සාධාරණය වෙනුවෙන් නැගී සිටීමටත් ඔබට මෙය මහඟු කඩඉමක්ම වේවා......... හදවතින්ම සුබ පතමි......
  5. R

    Congratulations Nangiya

    මගෙනුත් සුබ පැතුම් ඔබට..... යහපත් දෙයම සමාජයට බෙදා දෙන්න ඉදිරියට අවකාශය ලැබේවා....
  6. R

    ~පුංචි ඉල්ලීමක්~

    thx a lot malliya
  7. R

    ~පුංචි ඉල්ලීමක්~

    appreciate your great comment..... thx a lot malliya..
  8. R

    ~පුංචි ඉල්ලීමක්~

    ~පුංචි ඉල්ලීමක්~
  9. R

    Untill my death

    nice vocabulary..keep writing
  10. R

    ~~( සොඳුරිය )~~

    කාට කාටත් අයිතිවන අතින් අත යන සමනලියකට වඩා සොඳුර ඔබ මට හැමදා මගේමය.. ඉතා ලස්සනට පද හසුරුවා තිබෙනවා. හොඳ නිමිත්තක් හා හොඳ පණිවිඩයක්.... දිගටම ලියන්න ...මල්ලියට ජය....
  11. R

    ~~~~ahetuwa~~~~

    ඉරත් සඳත් දෙකම නුඹට මම වෙමි... සුන්දර පද පෙලින් සැදි ආදරණීය නිර්මානයක්..දිගටම ලියන්න ... ඔබට ජය...
  12. R

    ~නිමා වූ වස්සානය~

    ග්‍රීෂ්මයත් ඉඩෝරයත් පහව ගොසින් වසන්තය උදාවෙන්නට කාලය ඇවිත්..බොහොම අපුරු පදවැල් ටික...හරි පරිස්සමින් අමුණා ගෙත්තම් කරලා තිබෙනවා... මං ගොඩක් වින්ඳා...දිගටම ලියන්න මල්ලියා...
  13. R

    රුදුරු පොළොව, සැහැල්ලුව සිත හා බලාපොරොත්&#3501

    සොබා දහම කුරිරු වෙලා....පොලෝ තලය කම්පාවෙලා.... වෙඩි උණ්ඩ...බිම් බෝම්බ... බිලිගත් හා බිලිවුණු අහිංසක මිනිස් ජීවිතවලින් ගලපු ලේ කන්දරාව මේවා ඔක්කොම විශ්වයේ සරු පසට එකතුවෙලා පසත් වියරු කරලා ...සාරවත් බව වෙනුවට රසායනික පසකින් සැදි ලොවක් මතුකරලා...ඒ පසේ ලස්සන මල් පූදින්නේ නෑ..රස වතුර උල්පත්...
  14. R

    ධාතු විස්තරය

    බුදුන් වැඩිය අප දේශය කෙතරම් පින්බරද කියල හිතෙන්න හා එය දිවි හිමියෙන් අප එකාවන්ව එක්ව එක් සිත්ව රැකිය යුතුයි නේද කියන තැනට මේ ලිපිය වැදගත් කරුණු රැසක් අපිට විස්තර වශයෙන් දක්වා තිබෙනවා.. නංගියා ඔයාට ගොඩාක් පින් මේ පින්බර සටහනට......
  15. R

    cOngratz to ~~~~

    යහපත් දේ සමාජයට බෙදා දීලා දිගු ගමනක් යන්න සුබ පැතුම්.....
  16. R

    ~අනන්තයට යන පාර~

    ගොඩාරියක් ස්තුතියි නිර්මානය අගය කලාට නංගියට...
  17. R

    ❤~☆ආදරණීය කෙටි පණිවුඩය☆(RMS)~★*❤

    කාගෙන් ලැබුනත් කෙටි පණිවිඩය තුල බොහෝ දේ කෙටියෙන්ම කියල තියෙනවා.. හිත ගාව දඟ කරන කවුරු හරි කෙනෙක් එවපු කෙටි පණිවිඩයක්ද?? හිතේ සුන්දර මලක් පිපුණ ගානයි කවිය කියවනකොට දැනෙන්නේ...බොහොම අපූරුයි මල්ලියා.. ඔබට ජය...
  18. R

    එදා සහ අද (edaa saha ada)

    කාලාත්‍රයන්ගේ වෙනසට බඳුන්වූ සමාජ සංසිද්ධියක් අපුරුවට සිත්තම් කරලා... එදා අප පසු පස දිව ආ අය පසුපස අද අපට ලුහු බඳින්න වෙලා.. හැම දෙයක්ම වෙනස්වන විශ්වයේ ආදරයට හිමි තැනත් කාලය සමඟ වෙනස් වන අපුරුව මෙහි කෙටි පදවැලින් බොහෝ දේ දැනෙන අයුරින් ප්‍රකාශිත වෙලා තියෙනවා.. කදිම හිතට වැදුනු නිර්මානයක්...ඔබට...
  19. R

    තීරණය....

    රිදීමක් නැති වේදනාවක් නැති ජීවිතයෙන් ඇති ඵලය කුමක්ද??නිකන් ඔහේ ජීවත්වෙනවට ජීවත්වෙනවා...කිසිම වටිනාකමක් නෑ ඒ ජීවිතයේ...එහෙම නෙවෙයි දුක් විඳපු ජීවිත...ඒවයින් තමයි අලුත් ලෝකය ගොඩ නැඟෙන්නේ.... ලබපු පන්නරයෙන් ලෝකය ගොඩ නගන්න ඔබ වැනියවුන් ඇවැසිම මොහොතක අප ප්‍රශ්නවලින් පැන යාම නොකල යුතුය..එය මතුවට මීට...

    No contents