1. R

    ~පුංචි ඉල්ලීමක්~

    ගොඩාරියක් ස්තුතියි නංගියගේ වටිනා අගය කිරීමට හා විචාරයට
  2. R

    ~පුංචි ඉල්ලීමක්~

    මල්ලියටත් ජය පිට ජය...ඉතා නිහතමානී සතුටකින් පිලිගන්නවා මල්ලියගේ අගය කිරීම......
  3. R

    ~පුංචි ඉල්ලීමක්~

    බොහොම ස්තුතියි මල්ලියා අදහස්වලට
  4. R

    අවසරයි සමුගන්න ( Awasarai Samuganna)

    ඉතා සානුකම්පිත නිර්මානයක්. සතුන් වුනත් පවුලක එකතුව හා එකට එක්ව සිටීමේ ගැඹුර පසක් කරනා සනාතන දහමක් මෙයින් පිලිඹිඹු වෙනවා... බොහෝ දෑ සමාජයට ඒත්තු ගන්වන පද පෙලක්......ඔබට ජය.....
  5. R

    ටිකක් හිතලා බලන්න...!!!

    හිතේ බුර බුරා නොනැවැත්විය හැකි සේ නගිනා ශෝක සන්තාපයන් ගොන්නක යටගියාව නිර්මානයක පේලි ගස්සන්න ලොකු වෙහෙසක් දරලා තියෙනවා... නිර්මාන දෙකම හුදු ආවර්ජනාවන් අතරේ ලියැවුන ඒවා..තව ඉදිරියට තව නිර්මාන අප වෙත ගෙන එන්න.. ඔබට ජය....
  6. R

    ~පුංචි ඉල්ලීමක්~

    බොහොමත්ම ස්තුතියි මල්ලියා නිර්මානය අගය කලාට හා අදහස් දැක්වීමට....
  7. R

    malli kohomada jeevithe? hondin kiyala hithanawa...hunga kalekin dakke nah. goda kalekin...

    malli kohomada jeevithe? hondin kiyala hithanawa...hunga kalekin dakke nah. goda kalekin nirmanayak malligen apita labuneth naha. vigahata monawa hari liyanna wela thiyena vidihata.. theruwan saranai
  8. R

    මොකද නංගි පේන්න නැත්තේ?? අසනීපයක්වත්ද?? නංගිගේ නිර්මානයක් හුඟ දවසකින් දකින්න ලැබුනේ නෑ..පුලුවන්...

    මොකද නංගි පේන්න නැත්තේ?? අසනීපයක්වත්ද?? නංගිගේ නිර්මානයක් හුඟ දවසකින් දකින්න ලැබුනේ නෑ..පුලුවන් නම් තොරතුරු අපිට කියන්නකෝ..අපේ කෙනෙක් ගැන සොයා බලන එක අපේ යුතුකමනේ.. නංගියට තෙරුවන් සරණයි...
  9. R

    මල්ලියා හුඟ කාලෙකින් දැක්කේ නෑ..කොහොමද මල්ලිගේ සැප දුක් හා අලුත් ජීවිතය?? ගොඩාක් කාලෙකින්...

    මල්ලියා හුඟ කාලෙකින් දැක්කේ නෑ..කොහොමද මල්ලිගේ සැප දුක් හා අලුත් ජීවිතය?? ගොඩාක් කාලෙකින් නිර්මානයක් කලෙත් නෑ නේද..වෙලා තියෙන හැටියට දැන් තියෙන අලුත් අත්දැකීමුත් එකතු කරගෙන නිර්මානයක් කරන්න විගහට... තෙරුවන් සරණයි...
  10. R

    ~පුංචි ඉල්ලීමක්~

    බොහොමත්ම ස්තුතියි මල්ලියා අදහස්වලට.. ඔයාගෙ නිර්මාන කුසලතාවයත් මං ඉහලින් අගය කරනවා...ඔයා දිගටම ලියන්න..
  11. R

    ~පුංචි ඉල්ලීමක්~

    වෙනසකටත් එක්ක සමාජ යථාර්තය ලමයින්ගේ දෑසින් දකින්න දරපු වෑයමක් මේක...ලමයින්ගේ නොකැලැල් හදවත් එකට යා කරන්න එක කෙම්බිමක් සාදා දෙන්න මේ කුරිරු සමාජ ක්‍රමයට හැකි වුන දාට ඒ පොඩි සිත්වල් සිය දහස් ගණනක් ලොකු මල් පිපෙනවාට කිසිම සැකක් නෑ.. අපේ වගකීම නිර්මාන තුලින් යම් දුරකට හෝ ඉටු කරමින් ඔය සහෝදරයන්...
  12. R

    ~පුංචි ඉල්ලීමක්~

    thx a lot bro..
  13. R

    ~පුංචි ඉල්ලීමක්~

    ගොඩාරියක් ස්තුතියි නංගියා වටිනා අගය කිරීමට...
  14. R

    Mal Pale pahana.......

    සෙනෙහසක බිඳුම අපුරුවට විග්‍රහ වුන කවි පෙලක්. "එක්ව දෑත පටලා දැල්වූ මල් පැල නිවී ගියා අඳූරේ '..... හරියට ගීතයක පදපෙලක් වගේ.... මල්ලියා රිදුන හිත තවම පිලිසකර කරගන්න බැරිවෙලා හැඩයි.. සමහර විට වෙඩි පහරේ ගැඹුර අනුව තමයි තුවාලය වේලෙන්න එහෙමත් නැත්නම් සුව වෙන්න කල් ගත වෙන්නේ... සුන්දර මල්...
  15. R

    Nima novuna gini! නිමා නොවුන ගිනි.

    ඈත දුරු රටක ගිය ඔහු ගැන සිතෙහි ඉපිද ඇති කිසිදා සිඳී බිඳී නොයන තෙතමනයේ උල්පත ඉතා හරබර වදනින් විචිත්‍රවත් කරලා.. හරිම් සුන්දරයි... රෑ රටා සිත් අද්දර මැවුවා වාගෙයි... මං ගොඩාක් සිත් පුරා රස වින්ඳා ..ලස්සන ගීතයක් වගේ.. යොදාගෙන ඇති පසුබිම් රූපය මට බටහිර සිනමාවක සමු දීමේ රූප පෙලක ගති පැවතුම් මනසේ...
  16. R

    ~~ sagawa giya pinna~~

    යමක බිහිවීම හා පැවැත්ම ගැන ගැඹුරින් හිතන්න නිර්මානකරුවා විසින් අපට අවස්ථාවක් ලබා දීලා තියෙනවා මේ නිර්මානයේ එක් එක් පදවැල් වෙන වෙනම අරන් විශ්ලේශනය කර බලනකොට... තෙතමනය ඔනෙ වෙලාවට හිතට රුදුරු බව ඇතුලුවීමෙන් කොච්චර සුන්දරව පිපෙන හා බිහිවෙන දේවල් අකාලයේ පරවී නැතිවී යනවද??? ලෝක ධර්මතාවය කෙලෙසක වෙනස්...
  17. R

    ***Congratulations Zodiac***

    සුබ පැතුම් ඔබේ ජයග්‍රාහී කඩඉමට...
  18. R

    || Attitude Is Everything ||

    The remarkable thing is we have a choice every day regarding the attitude we will embrace for that day. We cannot change our past... we cannot change the fact that people will act in a certain way. We cannot change the inevitable. The only thing we can do is play on the one string we have...
  19. R

    ❤ SitH pAwRa ♡

    දුක.. සතුට බෙදාගන්න එක තමයි අපි එකිනෙකා ගැන සුහදව සිතන යහපත් ප්‍රජාවක් වශයෙන් කල යුත්තේ. විශේෂයෙන් දුක අප තුලම සඟවා තබා ගැනීමෙන් අපට දැනෙන වේදනාව අති මහත් සේම එවන් අවස්ථාවලදී ඉක්මන් වී සිතට වහල් වී ගන්නා දරුණු වැරදි තීරණ වලින්ද වැලකිය හැකි වෙනවා මේ වගෙ තැනක එය කෙලින්ම ප්‍රකාශ කිරීම තුලින්...
  20. R

    ~පුංචි ඉල්ලීමක්~

    ඒ අයගේ සිත්වලින් නිරතුරුව පිටවෙන්නේ හා වහනය වෙන්නේ කිලිටි නොවුනු ආදරයක්... බොහොම ස්තුතියි නංගි අදහස් දැක්වුවාට...

    No contents