1. supunmalkanthi

    තලවාකැලේ නගරාධිපති ඇතුලු 04ක් රක්ෂිත බන්ධ&#350

    තලවාකැලේ නගරාධිපති ඇතුලු 04ක් රක්ෂිත බන්ධ&#350 ළමයෙකු විකිණිමේ චෝදනාවට සැකපිට අත්අඩංගුවට ගෙන නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූ තලවාකැලේ ලිඳුල නගර සභාවේ සභාපති අශෝක සේපාල, නාගරික මන්ත්‍රි ඉෂාර අනුරුද්ධ මංචනායක, ජයන්ත පිරිස් සහ එච්.ඒ තිලකරත්න යන සැකකරුවන් ලබන 11 වැනිදා දක්වා...
  2. supunmalkanthi

    පොහොට්ටු කාරයෝ වැඩ. ඔබට ඔබේ චන්දය ගැන සතුට&#35

    පොහොට්ටු කාරයෝ වැඩ. ඔබට ඔබේ චන්දය ගැන සතුට&#35 සී බී රත්නායකගේ ලගම ගෝලයා වන දිඳුල නගරාදිපති ඇතුලු කන්ඩායමක් ලමුන් අතුරුදහන් කර විකුණන ජවාරමකට අත් අඩංගුවට. තලවකෑලේ ලිඳුල නගර සභා සභාපති අසෝක සේපාල මීට ස්වල්ප මොහොතකට පෙර ලමුන් පැහැරගෙන විකීනීමක් සම්බන්දයෙන් අත් අඩංගුවට ගෙන ඇත. මීට වසරක...
  3. supunmalkanthi

    කප්පම් නොගෙව්වැයි මහින්ද පිලේ මන්ත්‍රී, &#3501

    කප්පම් නොගෙව්වැයි මහින්ද පිලේ මන්ත්‍රී, &#3501 වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ මහින්ද පිලේ මන්ත්‍රී ‘සුදා’ නැමැති අන්වර්ත නාමයෙන් හඳුන්වන සුදත් නැමත්තා විසින් වෙන්නප්පුව පොල භූමියේ රථගාල පවත්වාගෙන යන පුද්ගලයාගෙන් කප්පම් ඉල්ලා පසුගිය සඳුදා (04) සහ ඊයේ (05) දිනවලදි පහරදී ඇති බව වාර්තා වේ. මෙම පොළ...
  4. supunmalkanthi

    පොහොට්ටුව දෙකට බෙදේ – රාජපක්‍ෂලාගේ ගැටුම&#3530

    පොහොට්ටුව දෙකට බෙදේ – රාජපක්‍ෂලාගේ ගැටුම&#3530 නියෝජ්‍ය කථානායකවරයකු තෝරා ගැනීම සඳහා ඊයේ පාර්ලිමේන්තුවේ පැවැති රහස් ඡන්දයෙන් ඍජුවම මහින්ද පිල නියෝජනය කරන මන්ත්‍රිවරුන්ගේ අභ්‍යන්තර අර්බුදය එළිපිටම ප්‍රකාශ කරමින් දෙපිල බෙදී ඇති අතර, මහින්ද පිලේ නායකයා ලෙස මහින්ද රාජපක්ෂ නියෝජ්‍ය කථානායක ධූරයට...
  5. supunmalkanthi

    පොල්ගහවෙල ප්‍රා.සභාවේ සභාපතිගෙන් දුම්රි&

    පොල්ගහවෙල ප්‍රා.සභාවේ සභාපතිගෙන් දුම්රි& ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට බලය හිමි පොල්ගහවෙල ප්‍රාදේශීය සභාවේ සභාපති ලිවේරා ගුණතිලක නැමැත්තා විසින් අද (27) පොල්ගහවෙල ප‍්‍රධාන දුම්රිය ස්ථානාධිපතිවරයාට හා දුම්රිය ආරක්‍ෂක අංශයේ කාර්යභාර නිලධාරියාට මරණ තර්ජන එල්ල කර ඇති බව වාර්තා වේ. සභාපතිවරයා විසින්...
  6. supunmalkanthi

    20වන සංශෝධන කෙටුම්පත මාධ්‍යයට නිකුත් කරයි…

    20වන සංශෝධන කෙටුම්පත මාධ්‍යයට නිකුත් කරයි… http://www.lankatruth.com/si/20%E0%B7%80%E0%B6%B1-%E0%B7%83%E0%B6%82%E0%B7%81%E0%B7%9D%E0%B6%B0%E0%B6%B1-%E0%B6%9A%E0%B7%99%E0%B6%A7%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD-%E0%B6%B8%E0%B7%8F%E0%B6%B0%E0%B7%8A%E2%80%8D/
  7. supunmalkanthi

    20වන සංශෝධන කෙටුම්පත මාධ්‍යයට නිකුත් කරයි…

    20වන සංශෝධන කෙටුම්පත මාධ්‍යයට නිකුත් කරයි… a class="button"...
  8. supunmalkanthi

    20වන සංශෝධන කෙටුම්පත මාධ්‍යයට නිකුත් කරයි…

    20වන සංශෝධන කෙටුම්පත මාධ්‍යයට නිකුත් කරයි… a class="button"...
  9. supunmalkanthi

    වාසුදේව

    ගෝඨාභය ඒකාධිපති මිලිටරි පාලකයෙක් ...! ජනාධිපති ධුරයට කොහෙත්ම සුදුසු නැහැ - වාසුදේව
  10. supunmalkanthi

    Spa experiences

    ගියා නුගේගොඩ ස්ප එකට මෙලො රහක් නෑ යන්නනම් එපා උබල
  11. supunmalkanthi

    ගොවියන්ගේ ජල පොම්ප සොරා ගැනීමේ ජාවාරමක න&#3538

    මේ කලකනියනම් මහින්ද හරි උගේ පැත්තෙ එකෙක් උගෙ ගෑනිට හු** ගියත් කියයි රනිය මහ බැංකුව හොරකෑවනෙ ඒක නිසා මේක ලොකු දෙයක් නෙවේ කියල,තොපිට හෙනම ගහපිය,එදාට ලංකව දිවුනු වෙනව සත්තයි
  12. supunmalkanthi

    ගොවියන්ගේ ජල පොම්ප සොරා ගැනීමේ ජාවාරමක න&#3538

    ගොවියන්ගේ ජල පොම්ප සොරා ගැනීමේ ජාවාරමක න&#3538 ගොවිබිම් වල සවිකර තිබූ ජල පොම්ප සොරා ගෙන අලෙවිකිරීමේ ජාවාරමක නිරත වූ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ඉපලෝගම ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු ඇතුළු පුද්ගලයින් 05 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට ඉපලෝගම පොලීසිය සමත්ව ඇත. සැකකරුවන් සොරාගෙන අලෙවිකර තිබූ භූමිතෙල් හා...
  13. supunmalkanthi

    Wimal Werawansha

    https://www.facebook.com/rashmika.mathews/videos/253593688550307/
  14. supunmalkanthi

    ඇත්ත

    මොනා උනත් ලංකාවට මොකක් හරි ස්වාභාවික ව්‍යවසනයක් උනාම මුලින්ම උදව්වට එන්නෙ "කොටි සිරසයි","මිනීමරු...

    No contents