ගොවියන්ගේ ජල පොම්ප සොරා ගැනීමේ ජාවාරමක නි
ගොවිබිම් වල සවිකර තිබූ ජල පොම්ප සොරා ගෙන අලෙවිකිරීමේ ජාවාරමක නිරත වූ ශ්රී ලංකා පොදු ජන පෙරමුණේ ඉපලෝගම ප්රාදේශීය සභා මන්ත්රීවරයකු ඇතුළු පුද්ගලයින් 05 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට ඉපලෝගම පොලීසිය සමත්ව ඇත.
සැකකරුවන් සොරාගෙන අලෙවිකර තිබූ භූමිතෙල් හා විදුලිය මගින් ක්රියා කරන රුපියල් ලක්ෂ 04 ක් පමණ වටිනා ජල පොම්ප 08 ක්ද පොලීසිය සොයා ගෙන ඇත.
ඉපලෝගම ප්රදේශයේ ගොවි මහතකු ඉපලෝගම පොලිස් ස්ථානයට කළ පැමිණිල්ලකට අනුව කළ පරික්ෂණ අනුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට පත් සැකකරුවන් කළක සිට ගොවි බිම්වල සවිකර ඇති වටිනා රාත්රී කාළයේ සොරා ගෙන ශ්රී ලංකා පොදු ජන පෙරමුණේ ඉපලෝගම ප්රාදේශීය සභා මන්ත්රීවරයාට අඩු මුදලට අලෙවිකර තිබේ.
පසුව එම ජල පොම්ප ප්රාදේශීය සභා මන්ත්රීවරයා විසින් වෙනත් පුද්ලගයින්ට නැවත වැඩි මිලට අලෙවිකර ඇති බවට පොලීසිය අනාවරණය කර ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවන් හා ජල පොම්ප අද (26දා) කැකිරාව මහේස්ත්රාත් හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
http://www.ada.lk/article/331754/%E0%B6%9C%E0%B7%9C%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A-%E0%B6%A2%E0%B6%BD-%E0%B6%B4%E0%B7%9C%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4-%E0%B7%83%E0%B7%9C%E0%B6%BB%E0%B7%8F-%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B7%9A-%E0%B6%A2%E0%B7%8F%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B6%B8%E0%B6%9A-%E0%B6%B1%E0%B7%92%E0%B6%BB%E0%B6%AD-%E0%B6%B4%E0%B7%9C%E0%B7%84%E0%B7%9C%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B7%9A-%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93-%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7