කට්ටිය දන්නවා ඇතිනේ මේදවස්' වල polar vortex එක නිසා USA වලට අම්බානක සීතලයි කියල. සමහර gossip websites වල දල තිබ්බා -60c වලට වෙනකන් අඩුවුනා කියල. එකනම් කොච්චර දුරට ඇත්තද දන්නේ නැහැ. මම දැකපු වැඩිම සිතල තිබ්බේ Minnesota state එකේ. -30C වගේ තමයි තිබ්බේ. හැබයි Feels like eka -50C වගේ තිබ්බා.
හරි...