[FONT="]කට්ටිය දන්නවා ඇතිනේ මේදවස්' වල [/FONT]polar vortex[FONT="] එක නිසා USA වලට අම්බානක සීතලයි කියල. සමහර gossip websites වල දල තිබ්බා -60c වලට වෙනකන් අඩුවුනා කියල. එකනම් කොච්චර දුරට ඇත්තද දන්නේ නැහැ. මම දැකපු වැඩිම සිතල තිබ්බේ [/FONT]Minnesota state [FONT="]එකේ[/FONT]. [FONT="]-30C වගේ තමයි තිබ්බේ. හැබයි [/FONT]Feels like eka -50C [FONT="]වගේ තිබ්බා.[/FONT]
[FONT="]හරි ඒවා මේවා වැඩක් නැහැ. මේ තියෙන්නේ කොච්චර සිතලද කියල බලාගන්න පුළුවන් ෆොටෝස් ටිකක්. එළකිරි එකේ යාලුවෝ වෙනුවෙන් ෆොටෝස් සහ videos ගත්තේ internet එකෙන්. බලන්න හොදද කියල්ල.[/FONT]
[FONT="]දොරට බඩුම තමයි
[/FONT]
[FONT="]Snow රෝල් කරන්න පුළුවන් showel එකක් නැතුවම.[/FONT]
Michigan[FONT="] State එක අහසේ ඉදල බලනකොට පේන විදිය.[/FONT]
Toilet [FONT="]ගිහිලත් ඉවරයි.[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]apartment එකක් ඇතුලේ.[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]New York subway station එකක් ඇතුලේ.[/FONT]
[FONT="]Pool එක frozen වෙලා.[/FONT]
Chicago
[FONT="]පාර පනින්න හදන මනුසයෙක්[/FONT]
Car Sale එකක්
[FONT="]හොදම එක තමයි මේක. [/FONT]Pee turns into fog. එකෙක් නිකන් ඉන්න බැරුව චු කරනවා. ලොල්

math 4tos dakiddi mekamai kiyanna giye

Labs