මහ සෑයේ කොත් කැරැල්ලට මුලින්ම රන් ආලේප කළŢ
මහ සෑයේ කොත් කැරැල්ලට මුලින්ම රන් ආලේප කළේ වසර 1800කට කලින්
බුදුන් වහන්සේගේ ද්‍රෝණයක් ධාතූන් වහන්සේ නිදන් කර ඇතැයි ඉතිහාසයේ සඳහන් වන ස්වර්ණමාලි මහා ස්තූපය වනාහි දෙස් විදෙස් බෞද්ධයන්ගේ නොමඳ ගෞරවයට පාත්‍ර වූ මෙරට ප්‍රමුඛතම බෞද්ධ ස්තූප ස්මාරකය...