1. Rashmi_Anuththara

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    ෆිල්ම්ස් බලන එක තමා හොබී එක. :D
  2. Rashmi_Anuththara

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    නිමේෂ් මුලින් ඔය අක්කගෙන් පලිගන්න ඕව කලේ. එයාගෙ අයියට ලොකු ප්‍රශ්නයක් උනා ගර්ල් කෙනෙක්ගෙන්. ඔය හේතුව නිසා නිමේශ් අපි එක්කත් අවුල් වෙලා හිටියා. එයා හිතන්න ගත්තෙ හැම කෙල්ලම එක වගේ කියලා. පස්සෙ පස්සෙ එයාටම තේරුම් ගිහින් තමා දැන් සීරියස් වෙලා තියෙන්නෙ. ටිකක් අමුතු කෙනෙක් එයා.
  3. Rashmi_Anuththara

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    ඒක වෙන්නත් ඇති සමහර විට. :yes:
  4. Rashmi_Anuththara

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    නැහැ මං ගෙදරට වෙලා ඉන්නෙ. තව යාලුවෙක් ඉන්නව මාත් එක්ක. එයයි මායි ඉන්නව ඉතිං. පාලුවක් නෑ.
  5. Rashmi_Anuththara

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    නිමේශ් ගැන මං කිව්වෙ.
  6. Rashmi_Anuththara

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    මං එයාගෙ යාලුවෙක්. O/L කරන දවස්වල හම්බවුනේ.
  7. Rashmi_Anuththara

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    ඒක නම් මං හරියටම දන්නෙ නැ. :no: මේ අවුරුද්දෙ බදිනව කියල තමා කිව්වෙ.
  8. Rashmi_Anuththara

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    නෑ මගේ ඇත්ත නම තමා දාලා තියෙන්නෙ. රශ්මි අනුත්තරා.
  9. Rashmi_Anuththara

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    මං හිතන්නෙ ලගදි කසාද බදින්න ඉන්නෙ.
  10. Rashmi_Anuththara

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    ඔවු ඒක හරි.
  11. Rashmi_Anuththara

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    මට පුලුවන්කමක් නැහැ ඒක කරන්න.
  12. Rashmi_Anuththara

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    නිමේශ් අපේ වයසෙ. මම කිව්වෙ එයාගෙ ගර්ල් ගැන. එයාට වඩා වැඩිමල් එයා.
  13. Rashmi_Anuththara

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    ඒත් සමහර අයගෙ කතා වලට හිත් රිදෙනවා. හොදම වැඩේ ඒ දේවල් වලින් ඈත් වෙන එක තමා. අපිට සමාජය වෙනස් කරන්න අමාරුයි.
  14. Rashmi_Anuththara

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    නැහැ නැහැ එයා අපිට වඩා වැඩිමල්. 95ද කොහෙද.
  15. Rashmi_Anuththara

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    එයා මගේ යාලුවෙක්. එයත් A/L කරන්නෙ නැහැ.

    No contents