1. Rashmi_Anuththara

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    පොඩි පොඩි ප්‍රශ්න කිහිපයක් උනා.
  2. Rashmi_Anuththara

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    Elakiri එනවා මම ලොග් වෙනවා අඩුයි. මං දන්න අය නැහැ. Nimesh විතරයි දන්න කෙනෙක්ට ඉන්නෙ. ඒ ඇරත් කොමෙන්ට් එහෙම දැම්මාම අනවශ්‍ය දේවල් කියනව කට්ටිය. ඒක නිසා මං වැඩිය එන්නෙ නැහැ.
  3. Rashmi_Anuththara

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    ගෙදරට වෙලා ඉන්නවා. Galle
  4. Rashmi_Anuththara

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    ඔව් මේ අවුරුද්දෙ A/L. මං කරන්නෙ නැහැ.
  5. Rashmi_Anuththara

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    අපො නැහැ.
  6. Rashmi_Anuththara

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    A/L කරන්නෙ නැහැ.
  7. Rashmi_Anuththara

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    වැඩට යන්න ඇති අනිත් අය.
  8. Rashmi_Anuththara

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    :):) වෙල්කම්
  9. Rashmi_Anuththara

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    මං වැඩිය ඔන්ලයින් එන්නෙ නැහැ. ආවත් රිප්ලයි කරනව අඩුයි.

    No contents