මචංලා, මේක කවුරු කොහොම පිළිගනීද දන්නේ නැ.
ඇයි මේ කෙනෙක්ගේ පෞද්ගලික ජීවිතේ දෙයක් ගැන අල්ලගෙන දඟලන්නේ?
ප්‍රසිද්ද කෙනෙක් උනත් අප්‍රසිද්ද කෙනෙක් උනත් තමන්ගේ පෞද්ගලිකත්වයක් තියනවනේ!
එකට ගරු කරපල්ලා මචං!
ප්‍රසිද්ද කෙනාගේ ප්‍රසිද්ද ක්ෂේත්‍රය ගැන ඕනේ දෙයක්!
එත් පෞද්ගලිකත්වයට ගරු කරපල්ලා මචන් ඒක ආතල්...