මචංලා, ලොකු උදවුවක් ඕනේ!
Gitlab account එකට log වෙන්න යනකොට Two-Factor Authentication කෝඩ් එක ඉල්ලනවා.
මතකයක් නැහැ එහෙම දුන්න කියල. අනික phone එක reset කල නිසා authentication app එකත් නැහැ.
backup codes එහෙමත් නැහැ ඉතින්!
sourcetree එකේ app key එකක් දාලා login වෙලා ඉන්නේ. SSH එකත් දාල තියෙන්නේ.
එත් SSH එකෙන් recovery codes generate කරන්න ඇහුවම පල්ලෙහා කෝඩ් එක ගහලා, password ඉල්ලනවා.
එත් එක දුන්නම permission denied. password එක වැරදි වෙන්න බෑ, මොකද password manager එකකින් ගන්නේ.
කොහොමද recover කරගන්නේ???
Gitlab account එකට log වෙන්න යනකොට Two-Factor Authentication කෝඩ් එක ඉල්ලනවා.
මතකයක් නැහැ එහෙම දුන්න කියල. අනික phone එක reset කල නිසා authentication app එකත් නැහැ.
backup codes එහෙමත් නැහැ ඉතින්!
sourcetree එකේ app key එකක් දාලා login වෙලා ඉන්නේ. SSH එකත් දාල තියෙන්නේ.
එත් SSH එකෙන් recovery codes generate කරන්න ඇහුවම පල්ලෙහා කෝඩ් එක ගහලා, password ඉල්ලනවා.
ssh [email protected] 2fa_recovery_codes (මේ email එක නෙමේ හරි එක දාල use කලේ )එත් එක දුන්නම permission denied. password එක වැරදි වෙන්න බෑ, මොකද password manager එකකින් ගන්නේ.
කොහොමද recover කරගන්නේ???