1. Martin

    කාදිනල්තුමා left 😂😂

    බලන බලන තැන IT පකීර්ලා ඉන්නෙ හැබැයි ෆේක් අකවුන්ට් එකක් හොයාගන්න දන්නෙ නෑ. මේ රට ගොඩ ගියොත් තමයි පුදුම
  2. Martin

    ප්‍රභාකරන් ස ෂෝයි

    අරගල අල කරන්ඩ අරගලයට පස්සේ බැහැපු අයියලා
  3. Martin

    FULL BODY CHECK UP PACKAGES

    Check their site. All the packages are shown with prices and tests
  4. Martin

    අරගලයට අපි වියදම් කලා දෙමල ඩයස්පෝරාවෙන් පිලිගනි. ගෝඨාභය එලේවුවේ අපි...... සිංහල ජාතිවාදය එපා.....

    Diaspora කියලා එකක් නෑ. Diaspora කියන්නෙත් රාජපක්ෂලාටම කියන තව නමක් විතරයි
  5. Martin

    FULL BODY CHECK UP PACKAGES

    Durdans hot some good packages and after testing, they will offer the doctor advise like a discussion about all the reports, which includes in the package price. Recommended.
  6. Martin

    රනිලා පලිගන්නවා ??

    ඇයි එහෙම කියන්නේ.... මම හිතන්නේ නෑ. රනිල් මොකක්ද කලේ මෛත්‍රී ට
  7. Martin

    රනිල්ගෙන් සුද්දන්ට කනේ පාරක්..හූ...🤣🤣👍🙏

    වැඩේ ඉතින්, ලොකු ටෝක් දීල, දෙකට නැමී ගෙන පස්සෙන් යන්න වෙන එකයි
  8. Martin

    📛අර්බුදය යළි පිපිරුණොත් සාමසාධක හමුදාව රටට බහීවි - විමල් වීරවංශ

    ඔය #රියා කරපු එක වැඩක් නෑ. ගෝටා ගෙනාවෙත් ඕකා. සාම සාධක #ක තමයි. දන්න #කකුත් නෑ.
  9. Martin

    මේ ගණිකා සීන් එකක්ද?

    Actually what is that .... Mokakda e scene Eka.???
  10. Martin

    ICE (methamphetamine) වල ප්‍රතිඵල 😢

    HIV walata ohoma wenne na yako. Mama danna lady kenek innawa, oya wage kisima awulak na. Beth ganna ona. Normal life ekak gewanawa. Bonawa.fun eke innawa. Office ekaka wada.
  11. Martin

    දෙව්මිගේ සුදු ගල

    leak ekak awa neda menage kiyala, e wena kenekda ??
  12. Martin

    රනිලගෙ මූණ බලපංකො..🤣🤣🤣

    බොරලුගොඩ සෙවලයා
  13. Martin

    මහා බැංකු වංචාවේ මහ මොලකරු කියලා.පාස්කු බොම්බේ ගහන කම් බලන් හිටියේ කියලා 2019/2020 චන්දෙ ඉල්ලලා, පොහොට්ටුව 20 වෙනිදා රනිල්ට චන්දෙ දෙන සදාචාරත්ක්මකද?

    බයියන් යනු තවමත් නිශ්චිත චර්යා රටාවක් හදුනා ගැනීමට නොහැකි ඌ, තම වාසියට ඕනෑම ආකාරයකට වෙනස් විය හැකි , අධ්‍යනය කරමින් පවතින සත්ත්ව කොට්ටසයකි.
  14. Martin

    නීති පැහැදිලි කිරීමක් අවශ්‍යයි (ඉඩම්)

    ග්‍රාමසේවක මහත්තයා දැනුවත් කරන්න
  15. Martin

    Fuel Quota එකට චැසි නම්බර් දැම්මෙ මොන ත්තකටද බං? දිගටම mismatch 🙄🙄

    Chassis no එක නැත්තං වෙන එකෙක් උඹේ වාහනේ register කරොත් තරහට, ඒකයි.
  16. Martin

    ඉඩමකට කේවියට් ඵකක් ගැහුවත් හොර ඔප්පු හදල විකුණන්න පුළුවන්ද?🤔

    පුළුවන, හොර ඔප්පු හදලා නම් track වෙන්නේ නැහැනේ.. කේවියට් ගැහුවොත් වෙන්නේ දැනුම් දීම පමණයි. එතකොට ඇක්ෂන් ගන්න ඕන.
  17. Martin

    Joke gone wrong

    මගේ යාලුවෙක් හිටිය. උ රෑ වෙලා ගෙදර එද්දී fridge එක අස්සේ ඉඳල කොටියෙක් පැනල. මූ අම්බානට බය වෙලා. පස්සේ මුට තේරිලා තියෙන්නේ කොටියෙක් නෙමේ පුසෙක් කියල මොකද මු සුස්තියක් ගහල ගිහින් තිබුනේ
  18. Martin

    පිස්සෙක්ද බන් මූ?

    සම්මා RPG........... පිස්සු යකෙක් මූ. මැදින් පූදින්න ගිහිල්ල, ඇටකුනා වෙලා ඉන්නේ. සංග සමාජේ තැනකට එන්න සාසනේට අවුරුදු 20ක් වත් වැඩක් කරලා ඉන්න ඕන. ඒ මොකුත් නැතුව මැදින් පීදිලා ආපු උන් ඔක්කොම එකයි. හොදට බලපල්ලා.

    No contents