රට යන එකත් බදිනවා වගේ තමයි.
මෙහෙ උන් යන්න බලන් ඉන්නවා. ගිය උන් මෙහෙ උන්ට රගනවා.
ඇත්තටම ගිය හුගක් උන්ගේ ජීවිතේ කියන්නේ, part time, hard jobs, සීතලේ, Issues with loan payments, visa payments, college payments, room rent , තනිකම.... ඕව තමයි.
මාස තුනකට සැරයක් BBQ එකක photo ටිකක් දාල මෙහෙ උන්ට ආතල්...