මගෙ පුතේ දැන් ඔය විද්‍යාත්මක විධික්‍රමයෙන් :rofl: ඔක වැරදියි කියල ඔප්පු වෙලා නෑ නෙ. ඒ කියන්නෙ ඒක හරි වෙන්නත් පුලුවන් නෙ.
දැනට ඔයාගෙ විද්‍යාත්මක විධික්‍රමය :rofl: වෙලා තියෙන්නෙ කියන කෙනාගෙ මූණ බලල Conclusions ව්ලට Arrive වෙන එක නේද?
මගේ ප්‍රශ්නෙට පිලිතුරු ලැබුනා. බොහොම ස්තූතියි :lol...