මගේ expert area එක engineering. එත් මම හැමදාම science news කියවනවා (phy.org,scince live, science news, google scince news). එවයින් තමයි ලෝකේ අලුත් දැනුම ගැන දැනගන්නේ. LUCA, EUV lithography, quantum physics, relativity....................., හැට හුටා මාරක් දැනුම
අද ලෝකෙම science headline එක...