1. BINGU_PUTHA

    මොකක්ද මේ "කඨිණය"...

    මොලයේ නියුරෝන ක්‍රියාකාරිත්වය සහ මනස අතර "ඍජු සබදතාවයක්" තියෙනවා. මේ සදහා සාක්ෂි ඕන තරම් තියෙනවා. පොඩි chemical එකකට පුළුවන් මනසේ ක්‍රියාකාරිත්වය නතර කරන්න. මේකෙන් ගන්න පුළුවන් සරල logic එක තමයි, මොලයේ ක්‍රියාකාරිත්වය නැති උනොත්, මනසත් නැති වෙන එක. ඒ කියන්නේ මරුනයින් පස්සේ එතනින් සියල්ල...
  2. BINGU_PUTHA

    පාසැල් කාලය දික්වේ ?

    ඉස්කෝල රෑ 7.00 පටන් අරගෙන උදේ 6ට ඉවර කරනවා නම් ඔක්කොම ප්‍රශ්න විසදෙනවා. දෙමව්පියන්ට නිදහසේ නිදාගන්න පුළුවන්.
  3. BINGU_PUTHA

    ඇයි සාමාන්‍යයෙන් ලංකාවේ උන් creative/innovative මදි

    yes. Singapore is developed as they have zero resources
  4. BINGU_PUTHA

    ඇයි සාමාන්‍යයෙන් ලංකාවේ උන් creative/innovative මදි

    ඉස්සර ලංකාවේ ගම්වල අක්කර ගනම් වතු තිබ්බ. කොස් දෙල් පොල් , පලා, පලතුරු ගස් ඉබේ වැවෙන්නේ. අවුරුද්ද පුරා පලදාව. ඒ නිසා මිනිස්සුට කෑම වල අහේනියක් නැහැ. හැමවෙලේම කෑම අතිරික්තයක් තිබ්බේ. වෙන අවශතා අඩු නිසා බොහොම පොඩි මුදලකින් ජීවත් වෙන්න් පුළුවන්. හෙට ගැන හිතන්න ඕනේ නැහැ වෙන රටවල්වල මාස තුනයි...
  5. BINGU_PUTHA

    විශ්වාස, ආගම් සහ විද්‍යාව

    ඔය බුද්දාගමේ අර්ථ දැක්වෙන විදියට විස්තර කරපු දෙයක්. විද්‍යාවෙත් කියනවා අපි දෙයක් observe කරනවා. එකෙන් අපේ මොලයට සිග්නල් එකක් යනවා කියල. එකෙන් අපි consciousness වලට අර්ථ දැක්වීමක් වෙනවා කියල. මනසේ ක්‍රියා කාරිත්වය විශ්ලේෂණය කරන්න විද්‍යාව තවම දියුණු මදි. මේකේ හරියටම වෙන දේ ඉදිරියේදී...
  6. BINGU_PUTHA

    දුප්පත් මිනිස්සු බදු ගෙවලා මැරෙනකොට ජෙප්පෝ Sri Lankan Air Lines Business Class එකේ යනවා

    හැමෝම බලය ලැබුනහම දුෂණය කරනවා. NPP ජෙප්පෝ කියල වෙනසක් නැහැ. වෙනස තියෙන්නේ උන් දාහක් තර්ක ඉදිරිපත් කරනවා එක සදාරණීය කරන්න. ටෙන්ඩර් බෙදන්නෙත් අදුරන අයට (මම මේක පවුද්ගලිකවම දන්නවා). ඕක තමයි තිත්ත ඇත්ත
  7. BINGU_PUTHA

    රුසියාව විකිරණශීලි සුනාමියක් අැති කරන න්‍යෂ්ඨික ටෝර්පිඩෝවක් අත්හදා බලයි..☢️😦

    tsunami's are instantaneous too. Just few seconds or minutes. Location matters afor the tsunami as well The aim of this weapon is to travel like torpedo undetected and destroy a coastel city. nothing else
  8. BINGU_PUTHA

    රුසියාව විකිරණශීලි සුනාමියක් අැති කරන න්‍යෂ්ඨික ටෝර්පිඩෝවක් අත්හදා බලයි..☢️😦

    the above is not a realiable source. but a good gossip source. Tsunami claims In 2022, Russian domestic TV said Poseidon will be able to "plunge Britain into the depths of the sea".[53][54] According to Russian claims, the Poseidon Torpedo may initiate a 500 m high tsunami.[55] Various sources...
  9. BINGU_PUTHA

    විශ්වාස, ආගම් සහ විද්‍යාව

    මේක පැහැදිලි නැහැ. උදාහරණයක් දෙනවද? ඕක තමයි මමත් කියන්නේ. අපි හැමෝම පිළිගන්න ඕනේ, ආගම් වල කිසි දෙයක් පැහැදිලි නැති, observation නැති, ඔප්පු කරන්න බැරි හුදෙක් කතා විතරයි කියන දේ.
  10. BINGU_PUTHA

    රුසියාව විකිරණශීලි සුනාමියක් අැති කරන න්‍යෂ්ඨික ටෝර්පිඩෝවක් අත්හදා බලයි..☢️😦

    I did not read the articales, but a nuclear bomb can not make a tsunami. The 2004 Indian Ocean earthquake released energy equivalent to 23,000 Hiroshima-sized atomic bombs or 475,000 kilotons of TNT.
  11. BINGU_PUTHA

    රට ගියත් හොඳ වෙන්නෙ නැති ලංකාවෙ යක්ඛ පුත්තුන්ගේ School/University get together පිස්සුව 🥴🥴

    ඊයේ පෙරේද මාගේ යාලුවෙකුත් party එකකදී කිව්වා කොලබ එක්තරා පාසලන් ආපු කට්ටිය දැන් මෙහෙ ගොඩක් ඉන්නවා. එකතුවෙලා අපි dinner එකකට වගේ යමු නේද කියල ? මොන පිස්සුවක්ද?
  12. BINGU_PUTHA

    ඇයි සාමාන්‍යයෙන් ලංකාවේ උන් creative/innovative මදි

    ඕකට දේශපාලනික සමාජීය සංස්කෘතික ආගමික අද්යාපනික කරනා බලපානවා. සමාජීය සංස්කෘතික ආගමික ගත්තොත් අපිට වැඩිහිටියෝ කියන්නේ "සල්ලි කියන්නේ ජීවිතේ නෙවි. සල්ලි අද තියෙනවා හෙට තියෙනවා. ඕව පස්සේ යන එක තේරුමක් නැහැ. තණ්හාය ජායතී සෝකෝ".. කියල. කලාතුරකින් තමයි රිසක් එකක් ගන්න උගන්නන්නේ. සම්ප්‍රදායික...
  13. BINGU_PUTHA

    විශ්වාස, ආගම් සහ විද්‍යාව

    විද්‍යාවේ theory සත්‍ය යයි සලකන, අවසාන theory එක නොවන නිසා එකේ වටිනාකමක් නැහැ කියල කියන්න බැහැ. මොකද ඒවායින් අපිට පෙනෙන observation පැහැදිලි කරන නිසා. එක හුදෙක් කතන්දරයක් විතරක් නෙවි. අපි විද්‍යාව ගැන දිර්ගව කතා කරා general relativity වෙනකම්. විවේචනය කරා. එක හොද දෙයක්. ඇයි අපි ආගම් ගැනත්...
  14. BINGU_PUTHA

    විශ්වාස, ආගම් සහ විද්‍යාව

    theory හරි වැරදි කියල අපි ගන්න එක වැරදියි. Newton’s gravity එකට වඩා general relativity නිරීක්ෂණයන්ට වඩා නිවැරදි උත්තර දෙනවා. එච්චරයි. ඉදිරියේදී තවත් හොද theory ඒවි.
  15. BINGU_PUTHA

    Lunu sambola bottle haduwanam hari...

    ඉස්සර හිටිය අනුර කියල පොරක්. මේවගේ ප්ර්ශනයකදී පොර දෙනවා ටෝක් ඇට්ටි හැලෙන්න. "ආණ්ඩුවට ගොවියන් ගැන කිසිම සැලසුමක් නැහැ. ගොවියන්ට වහාකන්න තමයි වෙන්නේ. පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. ආණ්ඩුවේ එවුන් හොරකම් කරන එක නතර කරනම් ලංකවේ හැම ගොවියටම නිකම්ම අද හොද කලක් යනවා. ලුණු අපිට අපනයනය කරන්න පුළුවන්. ටින්...
  16. BINGU_PUTHA

    විශ්වාස, ආගම් සහ විද්‍යාව

    ගුරුත්වාකර්ෂණය හොද උදාහරණයක් ඔයා ගත්ත. ඉස්සර නිව්ටන් නියම මගින් ගුරුත්වාකර්ෂණය විස්තර කරා. දැන් general relativity මගින් තමයි පැහැදිලි කරන්නේ. ඒ කියන්නේ නිව්ටන් නියම වැරදියි කියන එකද? general relativity හරි කියන එකද? නිව්ටන් නියම මගින් ගොඩක් නිරීක්ෂණ පැහැදිලි කරන්න පුළුවන්. පොලවේ වෙන...
  17. BINGU_PUTHA

    විශ්වාස, ආගම් සහ විද්‍යාව

    නිරීක්ෂනයක් පරම සත්‍යන් කියල කොහෙවත් මම කියල නැහැ. මම කියන්නේ විද්‍යාවෙන් කෙරෙන්නේ නිරික්ෂයන්යක් පැහැදිලි කිරීමක් සාදක ඇතුව. විද්‍යාවෙන් පරම සත්‍යක් කියල මම කියන්නේ නැහැ. නමුත් විද්‍යාවේ theory නිරීක්ෂණ පැහැදිලි කරනවා. ඒ theory වෙනස් වෙන්න පුළුවන්. විද්‍යාවෙන් හැමවෙලේම theory test කරනවා...
  18. BINGU_PUTHA

    විශ්වාස, ආගම් සහ විද්‍යාව

    ඕක තමයි විද්‍යාවෙත් කියන්නේ cause and effect කියල ඔය ඔක්කොම දේවල් බුදුදහමින් analyze කරන විදිය. ආගම එක්ක තර්ක කරලා දිනන්න බැහැ. මොකද ආගම් කියන්නේ නිර්මාණයක්. ප්‍රශනයක් ඇහුවහම උත්තරයක් නිර්මාණය කරන එක සුළු දෙයක්. උදාහරණයක් විදියට, ප්‍රශ්නය :කර්මය කියන දේ තියෙනවද ?. උත්තරය : කර්මය...
  19. BINGU_PUTHA

    විශ්වාස, ආගම් සහ විද්‍යාව

    අපිට පේන මිනිස්සු ඇත්තටම ඉන්න අයද/ නැද්ද කියලා කියන්න digital camera එකක් ඇති. විද්යවෙනුත් නොපෙනන දේවල් ගැන කතා කරනවා. උදාහරණයක් විදියට විශ්වය බහු මාන (multi-dimensions) කියල හිතනවා. ඒවා හරි වෙන්නත් නොවෙන්නත් පුළුවන්. හැබැයි ඒවා විස්තර කරන්නේ දැනට තියෙන සමහර observation පැහැදිලි කරන්න (පරමාණුවේ...

    No contents