කවුද බං මේවා හදන්නේ අපෘශ්ටවංශිකයෝ ටික දාල ඒක සෛලික ලු.

topkollek

Well-known member
  • May 22, 2014
    44,187
    1
    58,554
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අම්මෝ චැට් ජිපිට් වලින්ද....
    උඹ කියන එක ඇත්තද බොරුද කියලා දන්නේ උඹ විතරමයි...

    කලින් නම් ගෙදර වැඩකරන ගෑනුකෙනාගේ හස්බන්ඩ් මෙහෙම සල්ලි වියදම් කරා..... උඹ විතරමයි දන්නේ මේ ගැන
    ගොන්සන් PDF එක අප්ලෝඩ් කරලා බලපන්
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,187
    1
    58,554
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    උබේ කතානේ බන් .. ලමයෙක් හිටියා... ඊට පස්සේ කතා ඕක පරන ටෙක්නික් එකක්
    AL resource books වැරද්දක් තියෙනවා නම් උඹටම බලන්න පුළුවන්. බලන්න තේරෙන්නෙ නැතිකමට මට කරන්න දෙයක් නෑ. 6 වසරේ පොතක් බලාගෙන හිටපං. :-D

    ඒක බැලුවොත් බොලාගේ ජෙප්පො අධ්‍යාපනේ කනවා, අනාගත පරපුර ඉවරයි, පචේ මාට්ටු වෙනවා
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,189
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    AL resource books වැරද්දක් තියෙනවා නම් උඹටම බලන්න පුළුවන්. බලන්න තේරෙන්නෙ නැතිකමට මට කරන්න දෙයක් නෑ. 6 වසරේ පොතක් බලාගෙන හිටපං. :-D

    ඒක බැලුවොත් බොලාගේ ජෙප්පො අධ්‍යාපනේ කනවා, අනාගත පරපුර ඉවරයි, පචේ මාට්ටු වෙනවා
    උබ බලලා දාපන් බන් මේ තරම් ප්‍රාථමික වැරදි තියෙනවද කියලා දාපන්... අලුත් ත්‍රෙඩ් එකක්
     
    • Like
    Reactions: 2osama

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,142
    5,966
    113
    canada
    මගේ expert area එක engineering. එත් මම හැමදාම science news කියවනවා (phy.org,scince live, science news, google scince news). එවයින් තමයි ලෝකේ අලුත් දැනුම ගැන දැනගන්නේ. LUCA, EUV lithography, quantum physics, relativity....................., හැට හුටා මාරක් දැනුම

    අද ලෝකෙම science headline එක තමයි https://www.newscientist.com/articl...-universe-is-piping-hot-and-we-dont-know-why/

    මට තේරෙන විදියට ඔය කියන මහාචාර්යවරු අලුත් දැනුම ගැන හොයන්නේ නැහැ. අද ලෝකය ගැන අවබෝදයක් නැහැ.
     
    • Like
    Reactions: ozykolla

    Be_Positive

    Well-known member
  • May 27, 2022
    1,000
    1,211

    උබ නිකං internet එකේ කාලෙ කන පොඩි එකෙක් කියලා තමයි මට නම් හිතෙන්නෙ
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    මොන පොතේ මොන පිටුවෙද මෙහෙම එකක් තියෙන්නෙ?

    science පොතේ නම්බර් තියෙන්නෙත් ඔහොම නෙවේ. 30 වෙනි පිටුවෙ එහෙම එක්කුත් නෑ. මොන ජාතියෙ ප්‍රොපගැන්ඩා එකක්ද මේ
    ------ Post added on Jan 7, 2026 at 7:29 PM
    Potha mula idalama kiyewua da ban😂😂
    https://channelnie.nie.ac.lk/wp-content/uploads/2025/12/Grade-6-History-Cover-S-Further-Learning.pdf
     
    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,682
    6,469
    113
    1767814607539.png
     
    • Like
    Reactions: BINGU_PUTHA

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,718
    4,600
    113
    මගේ පොඩි එකා ගිය අවුරුද්දෙ AL කරා. පට්ටපල් බොරු ලියල තියෙනවා resource books සමහර තැන් වල කියල හොයාගත්ත ChatGPT නිසා. ඊට පස්සෙ මම NIE එකට කතා කරලා කිව්වම මගේ නම්බර් එක ගත්ත. පහුවදා පොත ලියන්න සම්බන්ධවුන කැම්පස් ලෙක්චරර් කතා කරා. ඒ වැරදි පිලිගත්ත. ඊට පස්සෙ කිව්වා ඊළඟ රිවිෂන් එකේ තමයි වැරදි හදල එවන්නෙ ඒ නිසා විභාගෙට මේ පොතම පාවිච්චි කරන්න කියල
    Machan uba point out karapu waradi monawada ? Waradi thiyenawa kiyala pili gaththa lecture nama mokakda ?
     
    • Haha
    Reactions: Be_Positive

    Be_Positive

    Well-known member
  • May 27, 2022
    1,000
    1,211
    113
    උබලට තේරෙන් නෑ මේ Game...:sneaky:

    View attachment 261144
    Printing mistake, බයි සාක්ෂරතාවය කෙසේ වෙතත් බයි, ටොයි, ජෙපි එකෙක්වත් කවදාවත් අහලා නැති gay සයිට් එකක් promote වුනා මේ කැ@ වැඩෙන්.
    ජෙප්පො මේ විදිහෙ meme හද හද මේක හෝදන්න දරන උත්සහය නම් ඊයා.
     
    JanithLK

    Well-known member
  • Sep 18, 2025
    291
    291
    63
    Printing mistake, බයි සාක්ෂරතාවය කෙසේ වෙතත් බයි, ටොයි, ජෙපි එකෙක්වත් කවදාවත් අහලා නැති gay සයිට් එකක් promote වුනා මේ කැ@ වැඩෙන්.
    ජෙප්පො මේ විදිහෙ meme හද හද මේක හෝදන්න දරන උත්සහය නම් ඊයා.
    යකෝ මන් ජෙප්පෙක් නෙවේ ආතල් එකට දැම්මේ
     
    • Like
    Reactions: Be_Positive

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,187
    1
    58,554
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Machan uba point out karapu waradi monawada ? Waradi thiyenawa kiyala pili gaththa lecture nama mokakda ?
    A/L bio resource book (English medium) එකක PDF එක NIE සයිට් එකෙන් අරගෙන AI එකකට දාල අහන්න මේ පොතේ වැරදි පෙන්නන්න කියල. ඒ තරම් අමාරු වැඩක් නෙවෙයි ඒක.
     
    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    2,013
    3,057
    113
    ගූ පෝට්ටුවෙක් දැන් ටික දවසක ඉදල 6 වසරෙ පොත් ඔක්කොම කියවන්න පටන් අරං
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,678
    100,963
    113
    ගූ පෝට්ටුවෙක් දැන් ටික දවසක ඉදල 6 වසරෙ පොත් ඔක්කොම කියවන්න පටන් අරං
    උබලත් කියවපන්. තව ටිකක් වයසට ගියාම පාරක වැටිලා හිටියත් වතුර ටිකක් හරි දෙන්න ඉන්නේ ඔව්ව කියවලා ලොකු වෙන ළමයි තමා. ඒ නිසා උන්ට උගන්න ඒවගේ හරි වැරදි බලල ඒව නිවැරදි කරලා දීපං