ඔක මචන් ඉතින් දෙපැත්තටම පොදුයි! ගෑනි බෑ කිව්වොත් ඉතින් මිනිහා වෙන දේවල් වල සරන් පතන්න යන්න පුලුවන් . හැබයි ඉතින් :love: එක සිරානම් කරන්නේ නෑනේ ?
මේකේ අවුල sex හැසිරිම් නේ ? ඔක ඉතින් හරියට කරන්න දැන ගන්න ඔනේ . මිනුස්සුයි, Dolphin ලයි විතරයි නේ sex pleasure එකට කරන්නේ . 70% ම මිනිස්සු ලමයි හදන්න...