නිවැරදි ලිංගික හැසිරීම්

tharindudoo

Well-known member
  • Mar 12, 2007
    10,906
    762
    113
    ..ජනේලේ ගාව....
    නිවැරදි ලිංගික හැසිරීම්

    දිවයින පත්තරේ ලිපියක් තමා අද මම ලියන්න යන පෝස්ට් එකට වස්තු බීජය වෙන්නේ. ලිපියෙන් කියවුනේ තම සැමියාගෙන් ඇතිවන අස්වාභික ලිංගික තාඩන පීඩන නිසා ඔහුට විරුද්ධව පැමිණිලි කල කාන්තාවක් ගැනයි.

    ඕගොල්ලෝ හැමෝම දන්න විදිහට මේ වන විට නිල් චිත්‍රපට භාවිතය ඉතාමත් ඉහලයි. අන්තර්ජාලය හරහා මීට ලැබෙන්නේ නොමද පිටිවහලක්. බොහොමයක් පිරිස් මේවා හුදෙක් වින්දනය සදහා නරඹන අතරතුර ඊට ඇබ්බැහි වී ඒ ලෝක තුලම ජීවත් වන ඉතාමත් සුලු පිරිසක් සිටිනවා. මෙවැනි පිරිස් විවාහ වූ පසු සිදුවන්නේ මේ ලිපියේ සදන් වූ දේ හා සමාන දෙයක්. තමා ජීවත් වූ අසැබි චිත්‍රපට වල වූ ක්‍රීයාකාරකම් සිදුකිරීමට තැත් කිරීම නිසා මෙවැනි දේ සදහා මුහුණ දීමට සිදු වෙනවා.

    අසැබි චිත්‍රපට කියන්නේ හොද වෙලද භාන්ඩයක්. බිලියන ගණන් මුදල් මේ සදහා යෙදවෙන ක්‍රියාවලියක්. ඉතින් මේ චිත්‍රපට සදහා පෙනී සිටින අය මේ සදහා පුරුදු පුහුනු වූ අය, ඇත්තටම ඔවුන් වෘතීය පුද්ගලයින්. ඉතින් මෙම පෙන්වන දර්ශන සමහර් විට ඇත්තම වෙන්නෑ. ආකර්ෂනය වැඩි කර ගන්න විවිධ උපක්‍රම යොදනවා. ඉතින් මෙවැනි දැ ක්‍රියාත්මක කිරීමට ගොස් මෙම මානසික අසහනකරුවන් අමාරුවේ වැටෙනවා. කොටින්ම කියනවනම් හොලිවුඩ් වල මේ නිල් චිත්‍ර පට සදහා චිත්‍රපට උලෙලවල් පවා සංවිධානය වෙනවා. අපේ පොඩි වුන්ට ලොකු වුනාම දොස්තර, ගුරුවරු වෙන්න තියෙන හීන වගේම ලොකු වුනාම හොද “පෝන් තරුවක්” වීමට බලාපොරොත්තුවන්නන් ඇමෙරිකාව වැනි රටවල දුලබ නෑ.

    මා මේ කියන්නේ ඒවා නවත්තන්න තහනම් කරන්න කියලා නෙමේ, හරියට ලිංගික ක්‍රීයාකාරකම් වල යෙදීම පිලිබදව දැනුවත් කිරීමක් කිරීම අවශය බවයි. පවුල් සංවිධානය ම්අගින් මේ සදහා අවශය උපදෙස් ගන්න පුලුවන්.

    Hoda nam ithin ++Rep dila yanna
     
    • Like
    Reactions: Ethical_World

    Ethical_World

    Member
    Mar 15, 2009
    2,036
    90
    0
    #! /bin/sh
    Sex positions ගැනද සීන් එක? මම නම් වැරද්දක් දකීන්නේ නෑ එකේ. හැබයි styles වලින් anal වගේ යන වනම් . එක එච්චර හොද නෑ .. අනේ මන්දා ඉතින් . දෙන්නම කරන්න කැමති දෙයක් කරන එක තමා තියෙන්නෙ .
     
    Diego97

    Member
    Nov 15, 2008
    11,302
    644
    0
    Panadura
    Sex positions ගැනද සීන් එක? මම නම් වැරද්දක් දකීන්නේ නෑ එකේ. හැබයි styles වලින් anal වගේ යන වනම් . එක එච්චර හොද නෑ .. අනේ මන්දා ඉතින් . දෙන්නම කරන්න කැමති දෙයක් කරන එක තමා තියෙන්නෙ .

    :yes::yes::yes: siravta .... uba hariiyatama hariii .... ..:yes::yes::yes::yes:
     
    Ethical_World

    Member
    Mar 15, 2009
    2,036
    90
    0
    #! /bin/sh
    :yes::yes::yes: siravta .... uba hariiyatama hariii .... ..:yes::yes::yes::yes:
    සිරා වට මචන් ! wife කැමති නැත්නම් නොකර ඉන්නම එක තමා හොද . කොහොම කරත් end එක same නේ . ඉතින් ඔකේ වෙනසක් නෑ .:rofl::rofl: ඔවා ඇත්තටම Porn videos වල නෙමේ වැරද්ද ! අපි super man movie එක බැලුවා කියලා පියාබන්න යන්නේ නෑනෙ ! Sex feelings නම් කාටත් පොදුයි. එවා controle කරන් පුලුවන් විදිහකට ඉන්න එක තමා හොදම වැඩේ .

    අනික ඔය Pornography වල තියන දේවල් wife එක්ක කරන්න ගියොත් divorce එකත් අරන් තමා නවතින්න වෙන්නේ .
     
    • Like
    Reactions: tharindudoo

    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    762
    113
    ..ජනේලේ ගාව....
    සිරා වට මචන් ! wife කැමති නැත්නම් නොකර ඉන්නම එක තමා හොද . කොහොම කරත් end එක same නේ . ඉතින් ඔකේ වෙනසක් නෑ .:rofl::rofl: ඔවා ඇත්තටම Porn videos වල නෙමේ වැරද්ද ! අපි super man movie එක බැලුවා කියලා පියාබන්න යන්නේ නෑනෙ ! Sex feelings නම් කාටත් පොදුයි. එවා controle කරන් පුලුවන් විදිහකට ඉන්න එක තමා හොදම වැඩේ .

    අනික ඔය Pornography වල තියන දේවල් wife එක්ක කරන්න ගියොත් divorce එකත් අරන් තමා නවතින්න වෙන්නේ .

    ඉතින් මෙන්න මේක ගෑන තමයි මම කතා කරන්නේ,,තමන් බලපු porn වල තියෙන සමහර ඒව ගමේ හෑදුනු තමන්ගේ බිරිද 1ක්ක කරන්න ගියහම බිරිදට සෑමියව එපා වෙනවා
     
    dani_baba

    Member
    Jul 8, 2010
    826
    70
    0
    බබා ලන්තයේ

    aththa kathawa machan :yes::yes:
     
    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,327
    1,372
    113
    Colombo
    ඉතින් මෙන්න මේක ගෑන තමයි මම කතා කරන්නේ,,තමන් බලපු porn වල තියෙන සමහර ඒව ගමේ හෑදුනු තමන්ගේ බිරිද 1ක්ක කරන්න ගියහම බිරිදට සෑමියව එපා වෙනවා

    ඒකේ අනිත් පෑත්තත් වෙන්න පුලුවන්
     
    Sex positions ගැනද සීන් එක? මම නම් වැරද්දක් දකීන්නේ නෑ එකේ. හැබයි styles වලින් anal වගේ යන වනම් . එක එච්චර හොද නෑ .. අනේ මන්දා ඉතින් . දෙන්නම කරන්න කැමති දෙයක් කරන එක තමා තියෙන්නෙ .
    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    Ethical_World

    Member
    Mar 15, 2009
    2,036
    90
    0
    #! /bin/sh
    ඒකේ අනිත් පෑත්තත් වෙන්න පුලුවන්
    ඔයා කියන්නේ Porn වල තියන දේවල් මිනිහත් එක්ක කරන්න ගියාම මිනිහට ගෑනිව එපා වෙන්න පුලුවන් කියලද ? :baffled::baffled::baffled:
     
    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    762
    113
    ..ජනේලේ ගාව....
    ඔයා කියන්නේ Porn වල තියන දේවල් මිනිහත් එක්ක කරන්න ගියාම මිනිහට ගෑනිව එපා වෙන්න පුලුවන් කියලද ? :baffled::baffled::baffled:

    Aaa machoo ada kaale gaani miniha velaada ehema naththam miniha gani velaada???
    000202C1.gif
    000202C1.gif
    000202C1.gif
    000202C1.gif
    000202C1.gif
     
    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,327
    1,372
    113
    Colombo
    ඔයා කියන්නේ Porn වල තියන දේවල් මිනිහත් එක්ක කරන්න ගියාම මිනිහට ගෑනිව එපා වෙන්න පුලුවන් කියලද ? :baffled::baffled::baffled:

    කරන්න ඉඩ නොදී සිටීම :dull::dull::dull:
     
    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    762
    113
    ..ජනේලේ ගාව....
    කරන්න ඉඩ නොදී සිටීම :dull::dull::dull:

    මචෝ පිරිමින්ගේ කාමුක ආශාවල් ගෑහෑනියකට වඩා වෑඩියි ඉතින් ගහෑනිය කරන දේ පිරිමින් ප්‍රතික්ශේප කරන්නේ නෑත,,ඔයා එහෙම කරනවද???
     
    Ethical_World

    Member
    Mar 15, 2009
    2,036
    90
    0
    #! /bin/sh
    නමුත් ඔන්න ඕක තමා අනියම් සීන් වලට මුල
    ඔක මචන් ඉතින් දෙපැත්තටම පොදුයි! ගෑනි බෑ කිව්වොත් ඉතින් මිනිහා වෙන දේවල් වල සරන් පතන්න යන්න පුලුවන් . හැබයි ඉතින් :love: එක සිරානම් කරන්නේ නෑනේ ?

    මේකේ අවුල sex හැසිරිම් නේ ? ඔක ඉතින් හරියට කරන්න දැන ගන්න ඔනේ . මිනුස්සුයි, Dolphin ලයි විතරයි නේ sex pleasure එකට කරන්නේ . 70% ම මිනිස්සු ලමයි හදන්න බලාගෙන sex කරන්ව නෙමේනෙ . එක වින්දනයටනේ කරන්නේ ? මිනිහා දැනගන්න ඔනේ තමා කරන්න යනදේට සරිලන විදිහට ගැනිව අවුස්ලා ගන්න. මම දන්න විදිහට ගැහැනුන්ට පිරිමින්ට වගේ ඉක්මනට සිතුවිලි ඇවිස්සෙන්නේ නෑ. ඉතින් එකෙම වෙලාවෙ උපටිම සිතුවිලි අවුස්සන්නේ නැතුව උපරිම වින්දනය ගන්න ගියාම . අනිතීමට වේදනාවකින් තමා ඉවරවෙන්නේ. :yes::yes: :rolleyes::rolleyes::rolleyes: