Mobitel reload දන්සැලේ ඇත්ත කතාව
සිදුවූ ප්‍රමාද දෝෂයට බලවත් කණගාටුව කියල මම කියන්නෙ නැහැ.. මොකද මෙතන මුකුත් වැරදුනේ නැහැ... මම මෙතන කලේ පොඩී අත්හදා බැලීමක්... මම වටින දෙයක් නිකම්ම දෙන්න කලින් බැලුවා මම මේවා දෙන්නෙ ඇත්තටම මේවා ලැබෙන්න සුදුසු අයටද කියලා.. ගොඩක් අය මම හිතුවටත් වඩා හොද අය.. සමහරු...