මම උඹලට පැහැදිලිවම කිව්වා ඒක ඇක්ටිව් වෙන්නෙ පැය 48 ත් 72ත් අතර කියලා... ඉතින් තවම ගියෙ පැය 48 යි.. කාට හරි විස්වාසයක් නැත්තම් මට කියන්න.... මම නම්බර් එක අයින් කරල දෙන්නම්
නිකම් ගොන් ආතල් දෙන්න එපා බන්... උඹලා මේකෙ මොන කෙහුරක් දැම්මත් මට සල්ලි එන්නෙ නැහැ.. මේ සයිට් එක මගේ නෙමේ..... බිග්...