1. Mr.Wijay

    Negombo Hotel Suggest කරමූ

    මචන්ලා Negombo අවට හොඳ Hotel එකක් Recommend කරන්නකෝ Family එකකට relax එකේ දවසක් ඉඳලා ඉන්න !! ( Jetwing Sea / Blue already booked මචන්.. වෙන තව තියෙන හොඳ Hotels මොනවද?) Beach එක අයිනේ තියෙන එකක් වෙන්න ඕනී.. Price එක Budget Friendly වගේ තමා Bump ------ Post added on 1736514586
  2. Mr.Wijay

    Stay in Negambo

    Bump
  3. Mr.Wijay

    AKD උපාධිය පිලිබද ප්‍රශ්නයක්

    English Medium degree එක කලා කියලා English පුළුවන් වෙන්නේ නෑ බන්.. කතා කරනවා කියන්නේ වෙනම එකක්.. ඒක degree එකක් කරපු ඕනේ එකෙක් දන්නවා
  4. Mr.Wijay

    ලංකාවේ අපිරිසිඳුම අපිලිවෙලම ප්‍රධාන නගරය මොකක්ද?

    KANDY කියන්නේ පට්ටම Crowded City එකක්.. මාරම Traffic එකක් set වෙන්නේ.. වෙලාවකට කොළඹවත් නැහැ එච්වර Traffic එකක්
  5. Mr.Wijay

    Black friday online deals - hosting

    Black Friday domain offers තියෙනවද?
  6. Mr.Wijay

    රුහුණු විශ්වවිද්‍යාලයේ උපකුලපතිව පැන්නුවැයි වසන්ත මුදලිගේ සතුටින් ඉපිලෙයි!

    මම මේ reply එකට පස්සේ reply දාන්නේ නෑ.. මම දන්නේ මෙච්චරයි ප්‍රශ්නය තමන්ගේ නොවනතාක්කල් පිළිතුර දාර්ශනිකයි
  7. Mr.Wijay

    රුහුණු විශ්වවිද්‍යාලයේ උපකුලපතිව පැන්නුවැයි වසන්ත මුදලිගේ සතුටින් ඉපිලෙයි!

    මෙහෙම කිව්වම මේකේ උන් කියයි ඇයි 8:30 ට එන්න බැරි.. ඇයි රෑට study room වල ඉන්නේ මඟුල් නටන්නද කියලා.. ඒ Academic Pressure එක.. ජීවිතේ ප්‍රශ්න ආර්ථික ප්‍රශ්න එක්ක මේ රටේ degree එක රෑ එළි වෙනකන් ඇහැරන් Balance කරපු හැටි මේ රටේ කැම්පස් ගිහින් අමාරුවෙන් ගේමක් ගහන් degree එකක් කරපු එකෙක්මයි දන්නෙ
  8. Mr.Wijay

    රුහුණු විශ්වවිද්‍යාලයේ උපකුලපතිව පැන්නුවැයි වසන්ත මුදලිගේ සතුටින් ඉපිලෙයි!

    උඹ කියන විදිහට ලංකාවේ University වල වැඩ ටික වෙනවා නම් මමත් ආසයි බන්.. VC ලා ළමයිගේ Exam වලට අත දාන්නෙ නැති.. Papers Repeat කරාම Apeal කරපු Re correction දාපු උන්ගෙ නම් හොය හොය වෙන sub වලින් පළි ගන්නේ නැතී.. Hostel ප්‍රශ්න කියන්නේ ළමයිගේ වැරදි විතරක් වෙන.. උඹේ ඔලුවේ තියෙන වගේ Government Uni එකකට...
  9. Mr.Wijay

    රුහුණු විශ්වවිද්‍යාලයේ උපකුලපතිව පැන්නුවැයි වසන්ත මුදලිගේ සතුටින් ඉපිලෙයි!

    Raging වලට 1000% මම විරුද්ධයි.. එහෙම උන්ව පන්නන්න ඕනේ.. Raging කියලා පෙන්නලා අනිත් ඔක්කොම බලු වැඩ ටික කරන එක තමා අවුල
  10. Mr.Wijay

    රුහුණු විශ්වවිද්‍යාලයේ උපකුලපතිව පැන්නුවැයි වසන්ත මුදලිගේ සතුටින් ඉපිලෙයි!

    ‍Hostel වල අනත්තවත් ප්‍රශ්න තියෙනවා.. ළමයිව personal ප්‍රශ්න වලට repeat කරලා degree ගන්න බැරි උන අය කීයක් ඉන්නවද.. ළමයි වෙනුවෙන් කතා කරපු.. ඒ ප්‍රශ්න කියපු කී දෙනෙක්ව suspend කලාද !! ලංකාවේ රජයේ සේවය කියලා හිතන්නකෝ.. Uni එකක administration එක.. එතකොට ඔයාට idea එකක් ගන්න පුලුවන් වෙයි
  11. Mr.Wijay

    රුහුණු විශ්වවිද්‍යාලයේ උපකුලපතිව පැන්නුවැයි වසන්ත මුදලිගේ සතුටින් ඉපිලෙයි!

    මචන් දේවල් දන්නේ නැතුව බොරුවට දේවල් වල තේරුම් literally අරන් කතා කරන්න එපා.. මම කැම්පස් යන දවස් වලත් ඔය VC හිටියා.. හැබැයි මම වෙන කැම්පස් එකක.. මනුස්සයා rag නැති කරනවා කියලා පෙන්නලා ඇතුලෙන් වෙන මාරම pressure එකක් ළමයින්ට දුන්නේ.. මම පිටරට uni ගැන දන්නවා.. ඒවා වලට visits පවා ගිහින් තියෙනවා.. ඒවා...
  12. Mr.Wijay

    රුහුණු විශ්වවිද්‍යාලයේ උපකුලපතිව පැන්නුවැයි වසන්ත මුදලිගේ සතුටින් ඉපිලෙයි!

    රුහුණේ rag ගැන නම් දන්නේ නෑ.. ඒත් රුහුණේ ඉන්න හුඟක් දන්න උන් නම් කිව්වේ.. උන්ට ඇතුලේ ප්‍රශ්නයක් උනාම.. Academic ප්‍රශ්නයක්.. Hostel ප්‍රශ්නයක්.. ළමයෙක්ගේ ප්‍රශ්නයක් කතා කරන්න හදද්දී.. ඒ ළමයව අනිවා suspend කරනවා කියන එක !! පට්ටම stress හිර වෙච්ච life එකක් එහේ තිබ්බේ කියලා හැමෝම කිව්වේ ...
  13. Mr.Wijay

    ඇයි අපි අඩුකුලේ කියල හිතන කළු සිංහලුන්ට සුද්දියෝ මෙච්චර කැමති?

    වෙනස් උනාම අපිට උනත් අමුතු Attractive ගතියක් දැනෙන්නේ.. අන්න ඒ වගේ තමා !! උන්ට දැන් සුද්දෝ boring ඇතී.. උන්ටත් ඕනේ වෙනස්ම experience එකක් නෙහ් !!
  14. Mr.Wijay

    BIT එක ඉවරයි!

    Congratulations bro ❤️😘
  15. Mr.Wijay

    අස්වැසුම ප්‍රතිලාභීන්ට ඩෙබිට් කාඩ්පතක්

    ඔව් මචන්.. ඔය සත්තු ට්ක එලවලා දාන්න ඕනේ එහෙම possibility එකක් තියෙනවා.. අනිත් දේ තමා වයසක අයගේ Card අරන් ගිහින්.. ගෙවල් වල ඉන්න උන් ඒ සල්ලී සූරගන්නවා ------ Post added on 1732288032
  16. Mr.Wijay

    අස්වැසුම ප්‍රතිලාභීන්ට ඩෙබිට් කාඩ්පතක්

    ඔව් බන්.. උන් දන්නවනේ අසරණ මිනිස්සූ එන්නෙ කියලා.. ඒ මිනිස්සූන්ට ආයේ විරුද්ධව දෙයක් කරන්න බැහැ කියලා දන්නවනේ.. එතකොට පුළුවන් තරම් බලු විදිහට කතා කරලා අන්තිම විදිහට පහත් කරලා සළකන්නේ !! ඔය වගේ Chatar බලුම බලු set එකක් හැම රජයේ තැනකම ඉන්නවා.. උන් ටිකව දොට්ට දාන්න විදිහක් තියෙනවා නම් මාරම දෙයක්...
  17. Mr.Wijay

    අස්වැසුම ප්‍රතිලාභීන්ට ඩෙබිට් කාඩ්පතක්

    සමුර්ධි අයටත් card එකක් තියෙනවද? ඔය සමුර්ධි බැංකු වල වැඩකරන් උන් ඒ එන මිනිස්සුන්ට බල්ලොන්ට වගේ බනිනවලු.. පුදුම සීන් එකෙන්ලූ කතා කරන්නේ.. උන්ගේ සල්ලි ගන්න එනවා වගේ

    No contents