1. Mr.Wijay

    PAYE බද්දේ සීමාව රුපියල් ලක්ෂයේ සිට ලක්ෂ දෙක දක්වා වැඩි කරනවා - අනුර

    තම පාලනයක් තුළ PAYE හෙවත් උපයන විට බද්ද සඳහා දැනට පවතින සීමාව රුපියල් ලක්ෂයේ සිට රුපියල් ලක්ෂ දෙක දක්වා වැඩි කරන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක පවසනවා. ඒ අනුව එම බද්දට යටත් වනුයේ ආදායම රුපියල් ලක්ෂ දෙකට පසුව පමණක් බවයි ඔහු සඳහන් කළේ. දැනට පවතින ලක්ෂයේ සීමාව හේතුවෙන්...
  2. Mr.Wijay

    ශ්‍රී ලංකා වැඩිහිටි ජනගහනයෙන් 61% ක් O/L වලින් උඩට ඉගෙනගෙන නෑ 🥲

    දේවල් ඒ කාලෙට සාපේක්ෂයි මචන්.. අපේ අම්මාලා තාත්තලගේ කාලේ O/L Pass කියන්නේ අද කාලේ A/L Pass එකට වඩා Qualification එකක් !! ඒකාලේ අද වගේ job එකක් කරන්න A/L පාස් වෙන්න ඕනේ නෑ.. O/L Pass උනාම වැඩිත් එක්ක !! ඒනිසා හුඟක් අය O/L පස්සේ කලේ නෑ !! තව අවුරුදු පොඩි ගාණක් යද්දී A/L මදි අනිවා Degree එකක්වත්...
  3. Mr.Wijay

    ඇයි අනුර දිනන්නේ නැත්තේ ?

    දැන් එතකොට උඹට අනුව නාමල්ටද අපි දෙන්න ඕනේ ?
  4. Mr.Wijay

    මගෙ මැතමැටික්ස් අනුව නාමල් වැඩිම චන්ද ප්‍රතිශතයක් ගන්නෙ.

    උඹ ගණන් හදලා කිව්වට නාමලුත් දන්නවා ඌට එච්චර එන්නේ නෑ කියලා 😅
  5. Mr.Wijay

    ♦️ගුවන් තොටුපලේ සිට යන බස් සේවාව අවලංගු කරන තෙක් මාර්ග 187 බස් වර්ජනයේ

    කොහොමද JVP කියන්නේ ? සංගමේකින් දෙයක් කලොත් ඔක්කිම කුණු බේරේ වැවට වගේ JVP එකට යන්නේ කොහොමද
  6. Mr.Wijay

    ඕස්ට්‍රේලියාවේ හිටපු ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස්වරියට ඩොලර් පන්ලක්ෂයක දඩයක් ($ 500000)

    Sarcasm ද දන්නේ නෑ.. හැබැයි උඹ මේක ඇත්තටම නම් කිව්වේ.. දැනටමත් මේක proof වලින් ඔප්පු වෙලා වන්දිත් නියම උන නඩුවක්.. මේ ආසික්ලන්තේ නෙවේනේ.. Ausi වල
  7. Mr.Wijay

    ඕස්ට්‍රේලියාවේ හිටපු ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස්වරියට ඩොලර් පන්ලක්ෂයක දඩයක් ($ 500000)

    සිය ගෘහ සේවිකාව වහල් සේවයේ යෙදවූ ඕස්ට්‍රේලියාවේ හිටපු 9 ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස්වරිය සහ ජිනීවාහි ශ්‍රී 9 ලංකා නිත්‍ය නියෝජිත හිමාලි අරුණතිලකට ඕස්ට්‍රේලියානු ෆෙඩරල් අධිකරණය විසින් ඩොලර් පන්ලක්ෂ හතළිස් අටදහසක දඩයක් ගෙවන ලෙස නියෝග කර තිබෙනවා. අධිකරණය නියෝග කර ඇත්තේ 2015 සිට 2018 වසර දක්වා...
  8. Mr.Wijay

    කෙල්ලට Gift එකක්

    එල එල.. එහෙම නම් අවුලක් නැහැ.. තව දවස් තියෙනවා පොඩ්ඩක් බලලා දාන්න ඕනේ එහෙනම් ඔව් බන් එහෙම වෙන්නත් පුළුවන් මගේ Luck එකේ තරම හැටියට 🤣 අවුලක් නැහැ.. Shape කර ගන්න නම් පුළුවන් එහෙම උනොත් 😅
  9. Mr.Wijay

    කෙල්ලට Gift එකක්

    කලින් යවන්නේ ඒකෙන් බන්.. මේකේ වෙනස් ලස්සන item තියෙනවා.. Try කරලා බලන්න ආසයි !! Birthday දවසේ ගියේ නැත්නම් යවලා තේරුමකුත් නැහැනේ මේ site ක උබ use කරලා තියෙනවද බන් ? අදාල දවසේ යනවද ------ Post added on 1723781214
  10. Mr.Wijay

    කෙල්ලට Gift එකක්

    උන් කිව්ව දවසේ පරක්කු වෙන්නේ නැතුව එවනවා නේද බන් ? මට වෙන කිසි අවුලක් නෑ කීය ගියත් ඒ දේ වෙනවා නම් ඇති Same. මමත්.. ඒත් මේකේ ලස්සන Gifts / Cake ටිකක් තිබ්බා මචන් ------ Post added on 1723780933
  11. Mr.Wijay

    කෙල්ලට Gift එකක්

    මචන්.. Gift එකක් විදිහට යවන්න ඕනේ Cake And Flower Bouquet එකක් !! Wishque .com කියලා site එකක් තියෙනවා දැක්කා.. ඒක හොඳද ? කවුරු හරි ඒකෙන් Gifts යවලා තියෙනවද ? Trust කරන්න පුළුවන් site එකක්ද මචන් ඒක ?? මොකද ඕක එදා අවශ්‍ය වෙලාවට ගියේ නැත්නම් යවන එකෙනුත් තේරුමක් නෑ Kapruka use කරලා තියෙනවා...
  12. Mr.Wijay

    NPP එකට ප්‍රශ්නයක්?

    ඒක චන්දෙන් මිනිස්සු තීරණය කරයි !!
  13. Mr.Wijay

    NPP එකට ප්‍රශ්නයක්?

    ඔය ප්‍රශ්නෙ ඉතින් ඔහොම බැලුවොත් NPP නෙවේ ලොකේ ඕනෙම දේශපාලන පක්ශෙටම පොදුයිනේ !! එහෙම බැලුවොත් රට Balance කරනවා කියන රනිලුත් ඉන්නේ.. ඒකියන්නේ දැන් රටේ ඉන්න ජනාධිපති ඉන්නෙත් මිනිස්සු කැමති නිසාද ?? ඒ මනුස්සයා එහෙම නම් චන්දයක් දිනලාවත් ආපු නැති මනුස්සයෙක් නෙහ් !! ඔයා අහපු ප්‍රශ්නෙට මෙතන ඉන්න කාටවත්...
  14. Mr.Wijay

    වොල්වරීන්ගේ රැවුල් කට් එක

    මූණේ shape එක අනුව පෙනුම අනුව එකෙක්ට ලස්සන cut එක අනිත් එකාට කැතයි !! Hugh Jackman ව ඔය role එකට ගන්න ඒකාලේ හෙන Audition එකක් තියලා තෝරලා අරන් තියෙන්නේ.. ඒ කියන්නේ Wolverine කියන චරිතෙට perfectma මූණ තියෙන්නේ මේ ලෝකේ ඉතින් ඌට.. ඌට ඒ රැවුල් Cut එක perfect විදිහට යනවා ඒ නිසා !! අපි වගේ උන් ඒ cut...
  15. Mr.Wijay

    ඔක්කොම වගේ chatgpt නේ බ්‍රොස්

    ඔය quilbot නෙහ් මචන්.. ඕකේ AI Detect කියලා එන හුඟක් බොරු එන්නේ.. අපේ university වල turnitin ඇරෙන්න ඔය වගේ free tools වලින් එන results හරි කියලා තියා ගනන් ගන්නේවත් නැහැ !! Al කියන්නේ writing style එක ඔතන.. කෙනෙක් අතින් ලියලා AI වලට කියලා හදාගත්තත්.. AI වලින්ම ලිව්වත් වෙනස හොයන්න බැහැ !! අනික ඔය...
  16. Mr.Wijay

    ඔක්කොම වගේ chatgpt නේ බ්‍රොස්

    මම නම් මගේ වචනෙන් ලිව්ව එක.. මගේ අදහස අතින් ලියලා chat gpt එකට දාලා grammatically correct කරලා ලස්සනට professional විදිහටම ඒ අදහසම chat gpt එකට කියලා හදලා ගන්නවා !! හැබැයි අදහස මගේ !! එහෙම බැලුවොත් ඒවත් A.I. generated කියලා count වෙයි !! අනික Quilbot AI Detector එකේ මම අතින් තනියම ලිව්ව research...

    No contents