මචන් ඔයා මෙ වගෙ ත්‍රෙඩ් දාලා බලාපොරොත්තු වෙන්නෙ මොකක්ද?
ඔයාගෙ ආගම නැතුව අනිත් ආගම් හැල්ලුවකට ලක් කරන්නද?
නැත්තම් මෙ ආගම්වල තියෙන දෙවල් පැහැදිලි කර ගන්නද?
අවන්කව උත්තරයක් දෙන්න මොකද මුලින් කියපු දෙයට නම් ඔයත් එක්ක කොච්චර කතා කරත් වැඩක් නැහැනෙ. ඔනම කෙනෙක්ට අනිත් ආගම් ගැනත් යම් අවබොදයක් ලබා ගන්න...