මැච් පරදින එකෙ සම්පුර්න වැරද්ද ඩිල්ශාන්ගෙ නායකත්වයට දාන්න බැහැ.
ඩිල්ශාන්ව අයින් කරා කියමුකො, ඉලගට නායක්ත්වය කාට දෙන්නද?
එහෙනම් අයෙත් සන්ගා නායක්ත්වය ගන්න ඔනෙ. එහෙම වෙයි කියලා හිතන්න බැහැ.
පහුගිය දවස්වල නම් කතාවක් ගියානෙ සමරවිරව ආයෙත් ටිම් එකට ගෙනල්ලා ටෙස්ට් සහ එක්දින මච්වල නායක්තවය ඔහුට දෙනවා...