1. Lankaputhra reborn

    transgender අයට කොරියාවේ රැකියාවලට යන්න පුලුවන් ද?

    ට්‍රෙනින් දවස් වලින්ම ඉවරයි පොන්ස්. පුලුවන් දෙයක් කරගෙන මෙහෙට වෙලා ඉන්න කියපන් බැරි වැඩ නොකර.
  2. Lankaputhra reborn

    පුටුවක් සමග ලිංගිකව එකතුවීම

    ඕක මොකකද මිට්ටො මම මේ ටකයක් බැදගෙන අවුරුදු 14 තිස්සෙ ඉන්නෙ.
  3. Lankaputhra reborn

    බඳින්න නර්ස් කෙනෙක් හොඳයිද?

    එහෙම වෙන්න ඕනෙ වයිෆ් ගිහින් මාසෙන් වගේ යලුවයි ලමයයි ගියා. වැඩි විස්තර ඕනෙනම් අහල කියන්නම්.
  4. Lankaputhra reborn

    බඳින්න නර්ස් කෙනෙක් හොඳයිද?

    ඩොකාල ගහන අහන් මනන් මම දන්නෙ නෑ, මගෙ ලගම යාලුවෙක් බැන්ද නර්ස් කෙනෙක් ලස්සනයි ගතිගුන එහෙමත් සෑහෙන්න හොදයි, දන්න කියන හැමෝටම වගේ හොස්පිට්ල් පැත්තෙන් ඕනෙ උදව්ව කරල දෙනව. හැබැයි බබා හම්බ වෙලා ලීව් ඉවර උනට පස්සෙ යාලුවට ගෙදර නවත්තින්න උනා ලමය බලාගන්න. දැන්නම් කට්ටියම Australia ගිහින් අවුරුදු 3 විතර...
  5. Lankaputhra reborn

    Job/Business නොකර නිකන්ම ඉදලා සල්ලි හම්බෙන අය ඉන්නවද ?

    යකෝ අහල තියන එකට ඇරෙන්න අනිත් හැම එකටම උත්තර දීල. :lol:
  6. Lankaputhra reborn

    ගෙදරටම ඇවිල්ලා තියන්න හදපු වෙඩිල්ල වැරදුණු තැන, වෙඩික්කරුවන් කරපු වැඩේ

    ඉන්දරේ එහෙම ඔතන හිටියනවම් පයියෙන් ගහල මරන්නෙ ඕකුන් දෙන්නට.
  7. Lankaputhra reborn

    Kottu ekak order kara Heels eke through PickMe…

    අන්දරේ රෙන්නෙත් කීලස් එකේ දෙයියෝ
  8. Lankaputhra reborn

    මම ආගමක් හැදුව ඒ්ක අදහපල්ල..

    ඔය ටික නොකර කරන්න ඕනෙ ටික දැම්මනම් ලේසී බන්.
  9. Lankaputhra reborn

    WIFE ලා විසින් ඔළුව හැරවූ වෙලාවන් මොනවද ?

    පුදුමයි පයිය ගැන මොකුත් කියල නෑ. :lol:
  10. Lankaputhra reborn

    මොකද්ද හොඳ

    එකක්වත් යූස් කරල නෑ.
  11. Lankaputhra reborn

    අළුත් Account එකේ Transaction Reference අවුලක්

    කරන දෙයක් ඔහෙන්ම කරගනින් බන්. කොලබ ඇවිත් ඕක ගත්ත කියන්නෙ උබට සැරින් සැරේ කොලබ බඩගාන්න වෙනව වගේ අපිටත් සෑහෙන ප්‍රශ්න වලට උත්තර දෙන්න වෙනව.
  12. Lankaputhra reborn

    අළුත් Account එකේ Transaction Reference අවුලක්

    මම උබට කලින්ම කියල ඇති ඕව මේකෙ දානකොට ඔය බැංකුවෙත් එලකිරි ඉන්න එකෙක් ඉන්න පුලුවන් කියල. කෝ උබ ඇහුවෙ නෑනෙ.
  13. Lankaputhra reborn

    ~ පොලිසිය පාගව ගන්න බයයි දැන් ~

    ලොක්කොන්ට කතා කරල වැඩක් නෑ කොහොමත් ලොකු ඇදුනුම් කමක් නැත්නම්. පුලුවන් තරම් අල්ලන උනටම ශේප් එක දාගන්න ඕනෙ. මමනම් බීල එලවන්නෙම නැති තරම්. බොනවනම් වාහනෙ ගෙදර දාල ටුක් එකක් දාගෙන යනව, ඒක නිදහස්.
  14. Lankaputhra reborn

    Questions car eke ac repair කරගන්න හොද තැනක් ??

    අවුරුදු 10 තිස්සෙ දන්නෙ. සුපිරි වැඩ්ඩ. https://g.co/kgs/g9PSVpi
  15. Lankaputhra reborn

    Kello porn balanawada daily?

    ගෑනිගෙ ඉස්සරහින් වැඩක් ගන්නෙම නැද්ද එතකොට? 😁
  16. Lankaputhra reborn

    Pick Me දුවන එකෙක් කැරි වැඩක් කරල..

    ඔය ඇප් එකේ පුලුවන්.

    No contents