Pick Me දුවන එකෙක් කැරි වැඩක් කරල..

rgamsp

Well-known member
  • Jun 24, 2008
    1,625
    616
    113
    Colombo, Sri lanka
    mata penne mu 1.1km gihin, palaweni ekata 110, deveni eka ganan karanna patan gannawa 70n. ethakota 180. hari ne!
    1.1 giyama 180 k wenna 2km giyama rs 810 gewanna oneda ? waradda me yaka second km eke gana dala teyenne 700 k keyala ekai oya 100 meters giyama 70k wadiwela teyenne setup karana eke aulak nattan podi hire yaddi mu karana kuppa wadak oka loku hire yaddi kohomath karanna ba per km 700 gane wadi unama mona mee ambaruwada e gana denne ?
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,895
    11,350
    113
    1.1 giyama 180 k wenna 2km giyama rs 810 gewanna oneda ? waradda me yaka second km eke gana dala teyenne 700 k keyala ekai oya 100 meters giyama 70k wadiwela teyenne setup karana eke aulak nattan podi hire yaddi mu karana kuppa wadak oka loku hire yaddi kohomath karanna ba per km 700 gane wadi unama mona mee ambaruwada e gana denne ?
    810 koheda? 180 penne nadda 2.0 giyath 180. 0km to 1km 110. 1km to 2km wenakam 70 gaane.
     

    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,904
    936
    113
    Matale \ Colombo
    ත්‍රීවීලර් එකේ ඩ්‍රයිවර්ට තේරෙන්නේ නෑ මේක පැහැදිලි කරලා දෙන්න. මෙතන මූ 1km වලට වැඩිය ගිහින්. ඒකයි 180ක් වැටෙන්නේ.
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    උගෙ පෝන් එකෙන් ගාන පෙන්නල ගෙවල ආවනම් හරිනෙ. ඌ වෙන ඇප් එකක් බලන්නෙ. පික් මී නෙමේ පක්මී ඇප් එක වෙන්න ඇති. :lol:

    ඔය pick me ඇප් එක නෙවෙයි

    තව මීටර් ඇප් එකක් තියනවා
    ඔය තියෙන්නෙ ඒක


    https://play.google.com/store/apps/details?id=com.innovemind.taximeter


    උන් ඕක උන්ගෙ රේට් වලට කන්ෆිග් කරගන්නවා.
    පික්මී නැතුව කෑශ් ගෙවලා යමු කියලා කතාකරන්නේ ඕකට.
     
    • Like
    Reactions: Amith0424

    DJAT

    Well-known member
  • Sep 1, 2006
    9,934
    1,428
    113
    Live in EARTH
    ත්‍රීවීලර් එකේ ඩ්‍රයිවර්ට තේරෙන්නේ නෑ මේක පැහැදිලි කරලා දෙන්න. මෙතන මූ 1km වලට වැඩිය ගිහින්. ඒකයි 180ක් වැටෙන්නේ.
    eth 1KM gana 10ta bedala 100m walata add wenna ona. ou 2km giyata passei 180 wenna ona. ekiyanne 2nd KM idan 100m walin thamai fair eka charge wenna ona. moo 1100m giyath 180 widihata hadagena
     
    • Like
    Reactions: kepu

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,895
    11,350
    113
    eth 1KM gana 10ta bedala 100m walata add wenna ona. ou 2km giyata passei 180 wenna ona. ekiyanne 2nd KM idan 100m walin thamai fair eka charge wenna ona. moo 1100m giyath 180 widihata hadagena
    wenas system wenna athi, maybe charge first for the 2nd km in advance wage athi, bahala giyoth magiyata paaduwa.
     

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,744
    13,300
    113
    methana nan mata penne mu 1.1km gihin, palaweni ekata 110, deveni eka ganan karanna patan gannawa 70n. ethakota 180. hari ne!

    weradida danne na
    weradi ban.. mu ganne 1km ta Rs: 110 i kiyla hitamu.. mu 2nd ekata kelinma rs70 k add karala.. ekiyanne uba 1.1km ekak 2km giyath kelinma 180k add wenawa. ahema wenna be ne.. 1km ta nam cost wenna ona rs110i. 1.1km giya nam kelinma 180k ad wenna be ne.. average 100m ta rs:11i ne atakota muta 1.1km cost eka enna ona. 1km (rs:110) + 100m (rs:11) = 1.1km (rs:121) i tamai gaana
     
    • Like
    Reactions: Amith0424

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,290
    24,469
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ඌ ගිහින් තියෙන්නෙ 1km යි. decimal digit එක zero. ඒකියන්නෙ 100m වලට පෙන්නව. ත්‍රීවීල් කාරය කම්බහොරෙක්.
     

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,790
    4,998
    113
    මේ ත්‍රීවීල් කාරය කැරි වැඩක් කරල තියෙන්නෙ, කිලෝමීටර් එකට රු. 180ක් චාජ් කරනව ඌ

    නීතිය මෙහෙමයි,
    පලවෙනි කිලෝමීටරේට රු.100 (මීටර් 100ක් ගියත් රු.100)
    ඊලඟ හැම කිලෝමීටරේටම රු. 90 (සමහර උන් රු. 100)
    පලවෙනි කිලෝමීටරෙන් පස්සෙ චාජ් වෙන්නෙ මීටර් 100 කෑලි වලට
    එතකොට කිලෝමීටර් 1.1 ගියොත් රු. 100 + (රු. 90 / 10) => රු. 109
    කිලෝමීටර් 2ක් ගියොත් රු. 100 + රු. 90 => රු. 190
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,925
    3,285
    113
    Malabe
    Sri Lanka needs some real laws to avoid this nonesense..when we go to spa they don't massage you for one hour. They don't have proper toilets. No proper ventilation...

    School vans have not proper seats
    Private buses are useless

    Need some real laws
    Laws are there, but nobody to enforce them.