පුංචි ඇස් දෙක කඳුලු පුරවන් තවම මග බල.. නවා.. ඇති......
ඒ වුනත් මට එන්න බැරි බව ඔයා තවමත් දන්නැතී...
මැරෙන්නට මොහොතක් තියා හරි ඔබ සොයාගෙන එන්නෙමි......
ඒකටත් ලොකු කාලයක් ඇත කොහොමහරි හිත රවටමී..........
ප්‍රේමයේ උත්තරීතර බව පසක් කරගෙන හොඳටම..
කාලයේ වැලි තලා යටවී මියැදුනත් අපි සදහට...
ආදරේ පෙම්...