රැය පහන් කලා ඔබ ගැන සිතමින් මා හද උමතුවෙන්...
නීල නුවන් දකිනා තුරු ඔබගේ මා නෙතු අවදියෙන්.......
සොඳුරු ආදරේ මිහිර සොයන්නට අප සිත් එක් වේවී........
අපේ ආදරේ උණුසුම ලබමින් ඒ සිත් සැනසේවී.......
පුංචි සන්දියේ සෙල්ලම් කල හැටි තාමත් මට මතකයි.....
වෙරල දිගේ ගං ඉවුරු දිගේ ඇවිදපු හැටි මට මතකයි ...