1. chirantha19890821

    එළකිරි සත්දියවර" 2025 - අදියර 2 🙏

    බුම් චක චං... බුම් චක චං......... :sorry: රබං පාර ඈ...
  2. chirantha19890821

    "එළකිරි සත්දියවර" 2025 - අදියර 1 🙏

    හෙනයගෙ වාහනේ ඉස්සරහා යන්නේ අනුරාදෙයා ලු... :o
  3. chirantha19890821

    "එළකිරි සත්දියවර" 2025 - අදියර 1 🙏

    එලකිරි. අලුත් නූලක් දාපන් මචන් "සත්දියවර - 2" වගේ කියල. :yes:
  4. chirantha19890821

    "එළකිරි සත්දියවර" 2025 - අදියර 1 🙏

    අඩෝ සිරාවටම... @spamcheck @GTRZ උඹලට මේවා පේන්නේ නැද්ද බන්?? අඩුම තරමේ බැනර් එකක් වත් ප්‍රින්ට් කරලා දීපන්කෝ මුන්ට ගහගෙන යන්න වත්.:angry:
  5. chirantha19890821

    "එළකිරි සත්දියවර" 2025 - අදියර 1 🙏

    මං රෙඩී. විස්තරේ කියපන්. අඩෝ මට එවන්න ක්‍රමයක් තිබ්බා නම් පොඩි උන්ට පැම්පස් එහෙම පට්ට ලාබයි බන් මෙහෙ. :cry: @tharakaf උඹ නම් පට්ට ආ... :yes:
  6. chirantha19890821

    Dell 3542 Casing ekak thiyeda bn.. ganna thenak hari

    මචන්. විම් ටිකක් දාලා හෝදපන්. දූවිලි වලට තරු ටික වැහිලා ගිහින් වෙන්නැති. ඔව්... :sorry:
  7. chirantha19890821

    "එළකිරි සත්දියවර" 2025 - අදියර 1 🙏

    මේක සිරා. මචන් ඔය අතරේ කෙල්ලොන්ගේ පෑඩ් පොඩි උන්ට පැම්පස් වගේ ඒවත් බලපන්. මේවා ටිකක් මිල අදික ඒවා නිසා හිඟයි කියනවා.
  8. chirantha19890821

    "එළකිරි සත්දියවර" 2025 - අදියර 1 🙏

    තාම වතුර නැති පලාත් ගොඩක් තියෙනවලු බන්. ඒත් ඉතින් ඕවා අරන් එහෙම නම් ඒ පලාත් වලට කොහොමහරි ගිහින් දෙන්නත් ඕනේ. පොත් වැඩේ නම් එල. ඒත් මුකුත් නැද්ද බන් වෙන කවුරුවත් දෙන්නේ නැති සහ හොයාගන්න නැති දෙයක්?? :unsure:
  9. chirantha19890821

    "එළකිරි සත්දියවර" 2025 - අදියර 1 🙏

    බලපන් පොඩ්ඩක් කතා කරලා.
  10. chirantha19890821

    "එළකිරි සත්දියවර" 2025 - අදියර 1 🙏

    අඩෝ දැන් බන් දැක්කේ.. සමාවෙයල්ලා. 🙏 ඊලඟ අදියර කවද්ද බන් තියෙන්නේ.
  11. chirantha19890821

    ජීවිත ආරක්ෂක ගැටය 🪢

    වටිනවා... Bumpi.... :yes: :yes:
  12. chirantha19890821

    🔴 කොලබ දිස්ත්‍රික් ගුපියන් වාර්තා කරන්න !!

    මෙහේ නං වතුර බිඳක් පේන මානෙක නෑනේ බන්.. :unsure: ඊස් ඇට් ඩුබායි...
  13. chirantha19890821

    🔴ගම්පහ දිස්ත්‍රික් කුකුලෝ වාර්තා කරන්න !!

    බෝතලේ ඌට නෙමෙයි බන්. අපිට.. :rofl: @PHBhagya කෑමත් හදනවා කිව්වානේ... බයිට් ටිකත් හරි. :yes:
  14. chirantha19890821

    🔴ගම්පහ දිස්ත්‍රික් කුකුලෝ වාර්තා කරන්න !!

    @Walter White බෝතලයකුත් අරන් යමං @NRTG ලගේ ගෙදර. :sorry:

    No contents