"එළකිරි සත්දියවර" 2025 - අදියර 1 🙏

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,587
    124,978
    113
    දෙහිවල
    ඒ බෙලි කපලද photo දැම්මේ? මම කියන්න හැදුවේ මේ සැරේවත් photo ගහන්න දන්න එකෙක් එක්ක පලයල්ලා කියන්න.. 🤭
    හොදට තියෙයි. මුන් අර මාලබේ එකෙක් අල්ලාගෙන උන්ට එරෝසන් කියුවා.
    තව අනුරදයා නානවා හොරෙන් බැලුවා.

    මේකේ උන්ද? කාලගුනේ වගේ. කුඩේ තියන් තෙමෙන්නේ මුන් හරි වෙලාව ආවම
     
    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,284
    1
    2,534
    113
    හොදට තියෙයි. මුන් අර මාලබේ එකෙක් අල්ලාගෙන උන්ට එරෝසන් කියුවා.
    තව අනුරදයා නානවා හොරෙන් බැලුවා.

    මේකේ උන්ද? කාලගුනේ වගේ. කුඩේ තියන් තෙමෙන්නේ මුන් හරි වෙලාව ආවම
    කිරිය ගැන දෙරණන් දැම්මොත් මාට්ටු 🫢
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,377
    74,995
    113
    1. මම දැන් ඇට්ලස් එකට කතාකර
    2. තව ටිකකින් මට කෝටේෂන් එක එනවා
    3. ඒක මම නුලේ දානවා විස්තර ඇතුව
    4. මුළු ගානම එකතුවෙන අතරතුර අපි ඇඩ්වාන්ස් එකක් දාලා අයිතම ගන්න පුළුවන් දිනය සහ වෙලාව දැනගන්න ඕන
    5. අයිතම රෙඩි වෙන දිනයට සහ වෙලාවට අපි ගිහින් අරගෙන එහෙමම මනුෂත් දෙරණට බාරදෙනවා.

    අපිට බැනර් එකක් ඕන / වාහනයක් ඕන (පොඩි බෝම්බ මොඩල් වැන් එකක්නම් කදිමයි) / වැඩේට කොල්ලෝ ටිකක් ඕන (අවමය 5ක්) /

    කවුද දැන් සල්ලි එකතුකරන්නේ? මට සම්බන්දිකරන කටයුතු කරන්න පුළුවන්. අපි 88k එකතුකරේ එක පැය 1.5න්.
    මම හිතන විදියට ටෝටල් කෝස්ට් එක 247,500ක් වගේ. ඒ කියන්නේ වැඩිම උනොත් දවසක් යයි. මගේ ලග කලින් එකේ සල්ලි වලින් 11ක් ඉතුරුයි.

    තව මේක ලස්සනට පින්තුර ටිකක් ගහලා, බෙලි කපලා වීඩියෝ එකක් වගේ හදන්න එකෙක් ඕන. මොකද මේවා කිරි ඉතිහාසයේ ලියවෙන්න ඕන ගුපියෝ, බයියෝ, ටෝයියෝ, ජෙබයියෝ, ෆේල් පොන්නයෝ, වේස බල්ලෝ, කැරියෝ, හුත්තිගේ පුතාලා, කවලම් කැවුමෝ බ්ලා බ්ලා බ්ලා උන් එකතුවෙලා කරපු දෙයක් කියලා.

    තව එකතුකරන් පලයන්.
    කැරි වැඩ කරන්න එපා, ජාතික වේසිගෙ පුතාලගෙ දුක යන්නත් එක්ක ඩෝබි සිරසටත් බෑග් එකක් දෙකක් දීපන් 🤭 🤭
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    මේකට 30ක් වගේ දෙන්නම්, හෙට 50ක පොත් ගන්න ඉන්නෙ lyceum එකේ එකට දෙන්න.
    මරු ඈ...
    මංනං දන්නව ඉතිං චරිතෙ...

    1. මම දැන් ඇට්ලස් එකට කතාකර
    2. තව ටිකකින් මට කෝටේෂන් එක එනවා
    3. ඒක මම නුලේ දානවා විස්තර ඇතුව
    4. මුළු ගානම එකතුවෙන අතරතුර අපි ඇඩ්වාන්ස් එකක් දාලා අයිතම ගන්න පුළුවන් දිනය සහ වෙලාව දැනගන්න ඕන
    5. අයිතම රෙඩි වෙන දිනයට සහ වෙලාවට අපි ගිහින් අරගෙන එහෙමම මනුෂත් දෙරණට බාරදෙනවා.

    අපිට බැනර් එකක් ඕන / වාහනයක් ඕන (පොඩි බෝම්බ මොඩල් වැන් එකක්නම් කදිමයි) / වැඩේට කොල්ලෝ ටිකක් ඕන (අවමය 5ක්) /

    කවුද දැන් සල්ලි එකතුකරන්නේ? මට සම්බන්දිකරන කටයුතු කරන්න පුළුවන්. අපි 88k එකතුකරේ එක පැය 1.5න්.
    මම හිතන විදියට ටෝටල් කෝස්ට් එක 247,500ක් වගේ. ඒ කියන්නේ වැඩිම උනොත් දවසක් යයි. මගේ ලග කලින් එකේ සල්ලි වලින් 11ක් ඉතුරුයි.

    තව මේක ලස්සනට පින්තුර ටිකක් ගහලා, බෙලි කපලා වීඩියෝ එකක් වගේ හදන්න එකෙක් ඕන. මොකද මේවා කිරි ඉතිහාසයේ ලියවෙන්න ඕන ගුපියෝ, බයියෝ, ටෝයියෝ, ජෙබයියෝ, ෆේල් පොන්නයෝ, වේස බල්ලෝ, කැරියෝ, හුත්තිගේ පුතාලා, කවලම් කැවුමෝ බ්ලා බ්ලා බ්ලා උන් එකතුවෙලා කරපු දෙයක් කියලා.

    තව එකතුකරන් පලයන්.
    අඟල් නමයො, අඟල් තුනෝ...

    ඔක බාර ඩෙන්න සතියෙ දවසක නැතුව යනවනං මාත් එනව

    එන උංට කිරිපැකට් එකක් මං ගානෙ

    හැබැයි 5කට වඩා ආවොත් දෙන්නෙ නා
    අනුරාධයවත් අඬගහගන්නව... ශ්‍රම දායකත්වය..
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    මොකද කියන්නේ කට්ටිය?
    ATLAS බෑග් 100කින් අපි ඉගනගන්න දරුවන් සදහා උදව්වක් වෙමුද? කාලයක් පාවිච්චිකරන්න පුළුවන් දෙයක් නිසා

    @tharakaf @Robinhood wage ekek @හෙනයා @supun_sg @planner123 @Kalegana @KSPathirana @snm1990 @Ysa Karu @dilann @Phonemy @Inigo Montoya @Solo Rider @හෙළයෙක් @Cypress @chinmak @Martian Professor @War Fighter @Kolama @RottenCOLT @Bunji Kuraki @SudaW @MrFrog @Draco Malfoy @chirantha19890821 @AKI-SL @kasun090354t @kasun_kbp @Nidarshana_k @Dharatha @u_make_me_sick_ @Lionzzz @Bekam @dmtx @Amith0424 @Error365!
    මං රෙඩී. විස්තරේ කියපන්. අඩෝ මට එවන්න ක්‍රමයක් තිබ්බා නම් පොඩි උන්ට පැම්පස් එහෙම පට්ට ලාබයි බන් මෙහෙ. :cry:

    @tharakaf උඹ නම් පට්ට ආ...
    :yes:
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,993
    13,554
    113
    35
    Spain
    මොකද කියන්නේ කට්ටිය?
    ATLAS බෑග් 100කින් අපි ඉගනගන්න දරුවන් සදහා උදව්වක් වෙමුද? කාලයක් පාවිච්චිකරන්න පුළුවන් දෙයක් නිසා

    @tharakaf @Robinhood wage ekek @හෙනයා @supun_sg @planner123 @Kalegana @KSPathirana @snm1990 @Ysa Karu @dilann @Phonemy @Inigo Montoya @Solo Rider @හෙළයෙක් @Cypress @chinmak @Martian Professor @War Fighter @Kolama @RottenCOLT @Bunji Kuraki @SudaW @MrFrog @Draco Malfoy @chirantha19890821 @AKI-SL @kasun090354t @kasun_kbp @Nidarshana_k @Dharatha @u_make_me_sick_ @Lionzzz @Bekam @dmtx @Amith0424 @Error365!
    කරමු :love:
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    නූල අදිමු...
    දවසේ වීරයො,
    සුදු වෝල්ටර්, තාරක ඕෆ්

    හොදට තියෙයි. මුන් අර මාලබේ එකෙක් අල්ලාගෙන උන්ට එරෝසන් කියුවා.
    තව අනුරදයා නානවා හොරෙන් බැලුවා.

    මේකේ උන්ද? කාලගුනේ වගේ. කුඩේ තියන් තෙමෙන්නේ මුන් හරි වෙලාව ආවම
    චතුර වාහෙත් මේකෙ ඇති..
    තාරක ඕෆ් ද දන්නෑ, චතුර...
     
    wpril5

    Well-known member
  • Jul 27, 2024
    557
    700
    93
    උඩටම. ඇඩ්මින් මහත්වරුන්ට මේ වගේ thread pin කරල තියන හැකියාවක් නැතිද දන්නෙ නෑ. සහයෝගයක් ඇත්තෙත් නෑ. 🤷🏻‍♂️

    මේකෙ notification එන්නෙ නෑනෙ මට තාමත්.
    💯💯💯
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    උඩටම. ඇඩ්මින් මහත්වරුන්ට මේ වගේ thread pin කරල තියන හැකියාවක් නැතිද දන්නෙ නෑ. සහයෝගයක් ඇත්තෙත් නෑ. 🤷🏻‍♂️

    මේකෙ notification එන්නෙ නෑනෙ මට තාමත්.
    අඩෝ සිරාවටම...

    @spamcheck @GTRZ

    උඹලට මේවා පේන්නේ නැද්ද බන්?? අඩුම තරමේ බැනර් එකක් වත් ප්‍රින්ට් කරලා දීපන්කෝ මුන්ට ගහගෙන යන්න වත්.:angry: