මන් ගියපාර ලන්කාවට ආපු වෙලාවේ ලන්කාවේදි ගෙව්වේ Samsung Pay එකෙන්. හැබැයි හැමතැනම නෑ ඕක. හයිවේ එකේ එකාගේ අතට ෆෝන් එක දුන්නාම ඌ හතර වටේ අතගානවා. අපි කියන්න ඕනේ පිටිපස්ස ටච් කරන්න කියලා. එක ශෙඩ් එකකට ගියා පාන්දර පෙට්‍රල් ටිකක් ගහ ගන්න. මන් කාඩ් කිව්වාම ඌ මැශින් එක දික් කලා. මන් Samsung Pay ඔන්...