1. shammee

    මෙන්න ගලේ මංකොල්ලය!

    :oo:මෙයා ගැන නං මට කියන්න දෙයක් නෑ-මගේ යාලුවෙක් තමා.අපට නං වරදක් කරලා නෑ.:yes::Dමට නං කතාකලේ මෙයා නෙවෙයි.හොඳටම අදහගෙන/මේකෙ අය කරේ තියාගෙන හිටපු කෙනෙක්.
  2. shammee

    මෙන්න ගලේ මංකොල්ලය!

    මට ඇඬෙන..වා! මනප්පුවාගේ තනි උත්සාහය අවසානයි.:P
  3. shammee

    මෙන්න ගලේ මංකොල්ලය!

    මෙන්න තවත් ගලේ පහරපු එකෙක්.පවු රෙප් පවර් එක0යි.මෝඩයෝ අපි රෙප් දහස් ගනනක් උපයාගෙන තියෙන්නෙ ඔය විදිහට නං නෙවෙයි!:P මෙන්න ගලේ මංකොල්ලය! 07-22-2010 04:13 PM ammata h****n patta h****i
  4. shammee

    මෙන්න ගලේ මංකොල්ලය!

    මනප්පුලා නේ ඉන්නේ.හිතන්න ඇති ශම්මිට ලේසියෙන් කොකා පෙන්නන්න.:P
  5. shammee

    මෙන්න ගලේ මංකොල්ලය!

    මෙන්න බලාගන්න ගලේ දැනුමේ තරම!:lol::lol::lol: කියවලා බැලුවනං ත්රෙඩ් එකේ ආරම්භක පෝස්ට් එක!
  6. shammee

    මෙන්න ගලේ මංකොල්ලය!

    අනේ උණහපුළුවෝ..! සිංහල තේරෙන්නැද්ද?මගේ රියල් අයිඩී එක තියෙද්දී,තව එකෙක් ඒ නමින්ම/ඒ අවේටරයෙන්ම/මගේම එලකිරි ත්රෙඩ් එකක් උස්සලා එතන දාන එක ඔය චාගිරියේ ඉන්න මැට්ටන්ට වගේම තමුන්ටත් හරි සාධාරණයිනේ?:angry:
  7. shammee

    මෙන්න ගලේ මංකොල්ලය!

    බොස් ආව ගමන් කියන්න මොනවහරි තියනව නං කියලා මේක ක්ලෝස් කරන්න කියන්නයි හිතාගෙන ඉන්නේ.මොකද මේක නිසා යාලුවො&යාලුවොත් අමනාප වෙන්න පුලුවන්.අනික මේ විදිහට දිගටම ත්රෙඩ් වැටෙන්න ගත්තොත් ඒකත් නරක පූර්වාදර්ශයක් වෙයි ඉදිරියට.
  8. shammee

    මෙන්න ගලේ මංකොල්ලය!

    මෙහෙන් විදපු මිසයිලේට එහේ ගිනි අරන්!:P
  9. shammee

    මෙන්න ගලේ මංකොල්ලය!

    අහෝ මනප්පු-මක්කැයි මේ කුලප්පු! බොරුවට තැනක් නැ නැටුවට වලිප්පු!
  10. shammee

    මෙන්න ගලේ මංකොල්ලය!

    :lol::lol::lol:අය්යෝ ගලේ පහරපු බළල්ලු-වහගන්න බැරිව අඬනවා!:P
  11. shammee

    මෙන්න ගලේ මංකොල්ලය!

    දැන් ශම්මිගේ ක්ලෝන් එකක් තියන හින්දා බය නෑ!මට සද්දෙ දානවා හේම නෙවෙයි කවුරුවත්:lol:
  12. shammee

    Hasarendi mada mea???????

    රියල් ඕර් ෆේක්?
  13. shammee

    මෙන්න ගලේ මංකොල්ලය!

    ඒත් ෆේල්! මගේ ත්රෙඩ් එක අකුරක් නෑර දැම්මම ඒත් මාට්ටු නේ?:rolleyes::lol:
  14. shammee

    Hasarendi mada mea???????

    කෝ මොඩ්ලා..මේක එඩිට් කලානං හොඳයි නේ?:rolleyes:
  15. shammee

    මෙන්න ගලේ මංකොල්ලය!

    :Dඑකඟයි! කිප දෙනෙක් හැර අනිත් සේරම ආපහු මෙහේ.:) නම විතරයි එහේ ඉතුරු.:yes:
  16. shammee

    මෙන්න ගලේ මංකොල්ලය!

    එතකොට අපේ බ්ලැකත් බබා නේ!:P යකෝ මේ තරං චාගිරියක් ලොවෙත් නැතුව ඇති:lol:මේක මිරර් එකක්ද කොහෙද?
  17. shammee

    මෙන්න ගලේ මංකොල්ලය!

    :yes::Dඒකයි පොයින්ට් එක. හොර පූසා:lol::lol::lol:
  18. shammee

    මෙන්න ගලේ මංකොල්ලය!

    අන්න ඒක තමයි මෙතන තියන බයානකකම.:yes:නමට රැවටිලා/විස්වාස කරලා/ ඇසුරු කරලා අන්තිමේ ලොකු ජංජාලයක් වෙන්නේ.මේ ගැන ඇක්ෂන් ගන්න විදිහක් නැද්ද?:oo:
  19. shammee

    මෙන්න ගලේ මංකොල්ලය!

    ඔවු..ඔවු මට වැඩක් දෙනවා කියලනේ ගියේ...ඒත් තනියම බෑ.එතන පාලකයෙක් උදවු කරන්නම වෙනවා මෙච්චර දෙයක් කරන්න

    No contents