Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
මිගාර කොලුවගේ අඩව්ව!
අම්මේ මෙයා දැක්ක කල්. කොහොමද ඇන්ජලා සැප දුක්!:):):)
shammee
Post #69
Jul 21, 2010
Forum:
Introductions & Greetings!
මිගාර කොලුවගේ අඩව්ව!
තවම කන්සා මතේද කොහෙද;):lol: (එඩිටඩ්-සොරි)අපොයි මම ලියපු එකෙනුත් බාගයක්ම මැකුවා.නැත්තං දන්නවනේ ත්‍රස්ත කල්ලි !!!;)
shammee
Post #66
Jul 21, 2010
Forum:
Introductions & Greetings!
මිගාර කොලුවගේ අඩව්ව!
Originally Posted by ElaPoppa Elakiri Eke kalin hitiya hodama membersla meke........... මොන කෙහෙල්මළකට තමුන් මෙහෙට ආවද?:rolleyes::dull::dull::dull:සොරි!
shammee
Post #60
Jul 21, 2010
Forum:
Introductions & Greetings!
මිගාර කොලුවගේ අඩව්ව!
:oo:මේ මනුස්සයට (ඉ+ලවු)ඩිග්‍රිය කරන්න දෙන්නැද්ද?:D
shammee
Post #58
Jul 21, 2010
Forum:
Introductions & Greetings!
මිගාර කොලුවගේ අඩව්ව!
මොන ඇඩ්ද? සිරාම තමා!මේ වගේ හොල්මන්ද පෝල් පිරිස් කෙනෙක් කවුන්ටරේ තිබ්බම කෙල්ලෙක් ආයෙ නං වාසනා බේකර්ස් පැත්තෙ එන්නෑ.:yes: (ඔන නං මගෙන් අහලා බලන්න එපා:lol:)
shammee
Post #57
Jul 21, 2010
Forum:
Introductions & Greetings!
මිගාර කොලුවගේ අඩව්ව!
අපි ලඟ මඬ නෑ-සහතික ඇත්ත කිව්වේ:yes:
shammee
Post #55
Jul 21, 2010
Forum:
Introductions & Greetings!
මිගාර කොලුවගේ අඩව්ව!
මිගාර කොලුවගේ අඩව්ව! migaramk මේ මිගාර කොළුවගේ පැටිකිරිය කියන්න හදනවා එහෙම නෙමෙයි ඕං.!ඕක ඉතිං මේකෙ ඉන්න ඈයින්ට ඊයේ පෙරේදා ආපු මම ආයිත් අමුතුවෙන් කියලා දෙන්නත් දෙයක්යැ!. ඒ වුනාට කොළුවා මේ දවස්වල කලු මල්ලිලා...
shammee
Thread
Jul 21, 2010
Replies: 168
Forum:
Introductions & Greetings!
GREAT LAKES - පංච මහා විල්
....පෘථිවි තලය මත ඇති මිරිදිය ජලය ප්‍රමාණයෙන් සියයට විස්සක් මේ ජලාශ සතු කරගෙන සිටී.... :shocked: වටිනා විස්තරයක්!:yes:
shammee
Post #4
Jul 21, 2010
Forum:
Education
මට බඳින්න ආසයි!ඒත්???(18+)
ඇයි අර මල්දෙනිය මල්ලි ලස්සන ලිපියක් මේකෙ දාලා තිබ්බෙ?:cool:
shammee
Post #217
Jul 21, 2010
Forum:
ElaKiri Talk!
be handsome
අපේ කොල්ලන්ට (හදිසියකටවත්)ටයි එකක් ගැටගහන්න බැ:P.මේක හොඳ පාඩමක්!:yes::D++
shammee
Post #42
Jul 21, 2010
Forum:
ElaKiri Talk!
Chooty ekage loku wada.....
ඔන්න දෙවෙනි වතාවටත් සුබ පතනවා!ජය!:D
shammee
Post #10
Jul 21, 2010
Forum:
Introductions & Greetings!
මට බඳින්න ආසයි!ඒත්???(18+)
:yes::Dමේක වසංගතයක් වෙලා දැන්.ෆේක් වලින් ඇවිත්-අනුන්ට ගරහමින් දාන පෝස්ට් හැමතැනම:dull:
shammee
Post #213
Jul 21, 2010
Forum:
ElaKiri Talk!
මට බඳින්න ආසයි!ඒත්???(18+)
මට නං තව අවු2කට වැඩිය තියනවා.ඒ ඇති නේ! තරුණ පිරිසක් එක්ක භාවනාව ගැන කතා කරලා වැඩක් නෑනේ:D.නවකයන්ට යමක් දැනගන්න අපි දන්න-හිතන දේ කතා කරමු.:yes: එකම ප්‍රශ්ණයයි තියෙන්නේ.කරුනු ගොඩක් වගේ පෙනුනට,විවාහය රසවත්ව ගෙනියන්න නිසි කෙනෙක් හොයාගන්න එක ගැනයි කතාව.
shammee
Post #211
Jul 21, 2010
Forum:
ElaKiri Talk!
මට බඳින්න ආසයි!ඒත්???(18+)
ආදරයේ පදනම මත (සියළු-ලිංගික-මානසික..ආදී)සබඳතාවයන් පවතී.එසේ නොවන කල නොපවතී. එහෙමනේ?
shammee
Post #210
Jul 21, 2010
Forum:
ElaKiri Talk!
මට බඳින්න ආසයි!ඒත්???(18+)
:Dපුද්ගලික කතාබහ අදාළ නැත:P
shammee
Post #203
Jul 21, 2010
Forum:
ElaKiri Talk!
මට බඳින්න ආසයි!ඒත්???(18+)
මේක පොදු ඇත්තක් කියලාද කියන්නේ?
shammee
Post #202
Jul 21, 2010
Forum:
ElaKiri Talk!
මට බඳින්න ආසයි!ඒත්???(18+)
මගෙ අම්මෝ...මේ වචනවල සැර!:oo: සාහිත්‍ය කියන්නෙ වෙනත් මානයක් කියන එක අමතක කරන්න නරකයි.යථාර්තයයි-සාහිත්‍යයි දෙකක්.:yes::D
shammee
Post #200
Jul 21, 2010
Forum:
ElaKiri Talk!
Hmmmmm............
ආදරය කියන මාතාකාවට දිගට හරහට නිර්මාණ ලියවෙන හින්දා මම දැන් වැඩිය කවි බලන්නෙ නෑ. ඒත් මේකෙ අමුතු රහක් තියනවා.ජය!++
shammee
Post #11
Jul 21, 2010
Forum:
Nisadas saha Kaavya
මට බඳින්න ආසයි!ඒත්???(18+)
දෙන්නගේම වටිනා අදහස් හා කාලයට බොහොම ස්තුතියි! සෑහෙන දුරට මමත් එකඟයි මේ අදහස්වලට.නවක පරපුරට යමක් ගන්න අදහසක් කම්මැලි නැතුව ලියන එක ලොකු පරිත්‍යාගයක්-සේවයක්!බොහොමත්ම ස්තුතියි!
shammee
Post #172
Jul 21, 2010
Forum:
ElaKiri Talk!
මට බඳින්න ආසයි!ඒත්???(18+)
:yes::Dවිවාහය කුළුණු(කොළම්ස්)3ක් උඩ සමබරව පැවතිය යුතුයි කියන එකයි මගේ හැඟීම. ලිංගික ආස්වාදය අවබෝධය පරිත්‍යාගය
shammee
Post #167
Jul 21, 2010
Forum:
ElaKiri Talk!
Prev
1
2
3
4
5
…
Go to page
Go
10
Next
First
Prev
3 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom