ඔබතුමා රාජකීය කොලුවෙක් වගේ ... හොඳයි හොඳයි..... ඔබතුමාගේ මොලේ පෑදෙන්නෙ ටිකක් පහු වෙලා කියල අර නූලෙ මම දුටුව ඔහොම යන්....
ඕව සාදාරනීකරනය කරන්නවත් ඇතෙයි කියන්නත් අපි යන්න හොඳ නෑ මොකද පාසැල තමාගෙ මව වගේලුනෙ .. අම්ම මොන වැරදි තිබුනත් දරුවන්ට ඇය වටිනව....
සැයු: ඔබ පැවසූ පරිදි මෙවැනි OB එකක් බිහිවූයේ...