පිරේවි, යාවි, වේවි, යාවි, යාවි, වේවි... අඩේ, මාර prediction එකක් නේ. :lol::lol::lol: මේ අහිංසක හීනයේ නැද්ද කොහේවත් මහින්ද රාජපක්ෂ යලිත් මේ රටේ ජනාධිපතිවරයා වෙයි... සිංහයෙක් වගේ ඇවිත් ආයේත් රට විනාශ sorry බේරා ගනියි වගේ කෑලි?
තුන් සූත්රය කියලා පංසිල් ගනිං. එතකොට ඔය දවල් හීන පේන එක ටිකක් අඩුවෙයි.