නිකං බොරුවට airport හදපු එකට මහින්දව හිරේ

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    ටෝයියන් පෝලිමේ....... තන පටය ගලවා එන්න...:rofl::rofl::rofl:.

    tumblr_m5ugyl9Csa1ryuplzo1_500.gif
     
    • Like
    Reactions: Dilwaale

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    මත්තල කන්නද කියලා අහපු එවුන්ට දැන් සනීපද දන්නේ නෑ....
     
    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    හික්ස්. අනේ ඔව් බන් ඉඳලා හිටලා කටුනායකට වැටෙන් මීදුම නිසා ඉඳලා හිටලා හරි ප්ලේන් 3 ක් බාන්න අපි ඩොලර් මිලියන 400 කට ණය පොළී ගෙවනවා මත්තලට. මෙහෙමත් විකාර ලංකාවක් හැබෑටම. ප්ලේන් එකක් ආවම එක බ්‍රේකින් නිව්ස් එහෙන් හම්බන්තොට වරායට නැවක් ආවම බ්‍රේකින් නිව්ස්. :rofl::rofl::rofl:
    මේ please බයි ආතල් කඩු කරන්නේ නැතුව ඉන්නවාද? :lol: :lol:
     
    pbbncbs

    Well-known member
  • Nov 3, 2008
    3,483
    144
    63
    Kandy
    හික්ස්. අනේ ඔව් බන් ඉඳලා හිටලා කටුනායකට වැටෙන් මීදුම නිසා ඉඳලා හිටලා හරි ප්ලේන් 3 ක් බාන්න අපි ඩොලර් මිලියන 400 කට ණය පොළී ගෙවනවා මත්තලට. මෙහෙමත් විකාර ලංකාවක් හැබෑටම. ප්ලේන් එකක් ආවම එක බ්‍රේකින් නිව්ස් එහෙන් හම්බන්තොට වරායට නැවක් ආවම බ්‍රේකින් නිව්ස්. :rofl::rofl::rofl:
    :lol:
     
    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    හැදුවේ කවුරු වුනත් ඕක දැන් රටේ සම්පතක්. එන කොයි රජයටත් වගකීමක් තියෙනව මත්තල ගුවන්තොටුපල පාවිච්චියට අරන් රටට යහපතක් වෙන විදිහෙ වැඩ කරන්න. හදපු කෙනාට රිද්දන්න ඕක විනාස කරනවා නම් ඒක මහජන දේපළ විනාස කිරීමක්. විනාස කරනවා නම් දෙසපාලුවෝ පොඩි එවුන්ට අන්තයි.
     
    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    හැදුවේ කවුරු වුනත් ඕක දැන් රටේ සම්පතක්. එන කොයි රජයටත් වගකීමක් තියෙනව මත්තල ගුවන්තොටුපල පාවිච්චියට අරන් රටට යහපතක් වෙන විදිහෙ වැඩ කරන්න. හදපු කෙනාට රිද්දන්න ඕක විනාස කරනවා නම් ඒක මහජන දේපළ විනාස කිරීමක්. විනාස කරනවා නම් දෙසපාලුවෝ පොඩි එවුන්ට අන්තයි.
    :yes::yes::yes:
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,038
    2,143
    113
    EARTH
    හැදුවේ කවුරු වුනත් ඕක දැන් රටේ සම්පතක්. එන කොයි රජයටත් වගකීමක් තියෙනව මත්තල ගුවන්තොටුපල පාවිච්චියට අරන් රටට යහපතක් වෙන විදිහෙ වැඩ කරන්න. හදපු කෙනාට රිද්දන්න ඕක විනාස කරනවා නම් ඒක මහජන දේපළ විනාස කිරීමක්. විනාස කරනවා නම් දෙසපාලුවෝ පොඩි එවුන්ට අන්තයි.
    :yes::yes:
    උන්ට කරන්න පුලුවන් දෙයක් නෑනෙ බන්. සිඟිති ආතල් දිදී ඉන්නව. ලොල්ලො ඒව ලොව ලොවා ඉන්නව.
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,793
    1,006
    113
    ගොබ්බ thread දාලා විහින් කුජීත වෙනවා.. අයියෝ අජූතයි..
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    මුකුත් කරේ නෑ කිය කිය, තෙරුමක් නැති දේවල් කිය කිය, හයි වේ වල යනවා, පාක් වල ඇවිදිනවා, ප්ලේන් බානවා, නැව් එනවා,යාපනේ ට්‍රිප් යනවා.
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    ගොබ්බ thread දාලා විහින් කුජීත වෙනවා.. අයියෝ අජූතයි..

    දැන් තුවාල හොඳද? පුකට බෙහෙත් දාගෙන ඉවරද??? :lol::lol::lol:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    හැදුවේ කවුරු වුනත් ඕක දැන් රටේ සම්පතක්. එන කොයි රජයටත් වගකීමක් තියෙනව මත්තල ගුවන්තොටුපල පාවිච්චියට අරන් රටට යහපතක් වෙන විදිහෙ වැඩ කරන්න. හදපු කෙනාට රිද්දන්න ඕක විනාස කරනවා නම් ඒක මහජන දේපළ විනාස කිරීමක්. විනාස කරනවා නම් දෙසපාලුවෝ පොඩි එවුන්ට අන්තයි.

    :yes::yes:
    උන්ට කරන්න පුලුවන් දෙයක් නෑනෙ බන්. සිඟිති ආතල් දිදී ඉන්නව. ලොල්ලො ඒව ලොව ලොවා ඉන්නව.

    :yes::yes::yes:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    a88iTrZ.jpg

    අවජාතකයෙන්ට තදවෙලා... අවුල් ඇති ඉන්දියාවට පුක දෙන්න තිබ්බ චාන්ස් එක මිස්වුනානේ...!! මත්තල නිසා....!!​