CCNA කරන්න දැනට ලංකාවේ හොදම Institute එක මොකක්ද ?
CCNA කරන්න දැනට ලංකාවේ හොදම Institute එක මොකක්ද බන් ? :oo:
මම A/L ICT කරලා තියෙනවා. CCNA කරන්න කලින් වෙන Network Diploma එකක් කරන්න ඕනි ද ? එහෙම නැතුව දැන්ම CCNA වලට Class යන එක අවුල් ද ? මට මේ ගැන දන්න කෙනෙක් උදව් කරන්න :confused: :confused...