ලංකාවේ තියන Bannercuts ඇඩ්ස් වංචාවට අහු වෙමුද ?
වෙනද වගේ අද උදෙත් ඇහැරිලා දවසේ වැඩ පටන් ගන්න කලින් ෆෙස්බුකියට ලොග් උනා. එතකොට වෙලාව උදේ 4.30 ට විතර ඇති. සුපුරුදු පරිදි යාලුවන්ගේ පින්තුර වලට ලයික්ස් එහෙම ටිකක් දාල ඉන්නකොට එක පාරටම ගෘප් ඇලට් එකක් ආවා ප්‍රශ්නයක් එක්ක. කෙනෙක් අහල තිබ්බා මෙහෙම...