ගැස්සෙන්නේ එංජිම නිසා නෙවෙයි බන් :)
පිටිපස්සේ එංජිමෙන් දෙන බලය එක සැරේට ඉස්සරහා පෙට්ටියට සම්ප්‍රේශණය වෙනේ නෑ.පෙට්ටියෙන් පෙට්ටිය හිර වේගෙන ඇවිල්ලා තමයි ඉස්සරහා පෙට්ටි වට බලය ලැබෙන්නේ. ඒ ලැබෙන විශාල බලයෙන් නිශ්චලව තියෙන පෙට්ටියක අවස්ථිතිය කැඩෙනවා.ඒකයි විශාල සෙලවීමක් දැනෙන්නේ ;)
ඕක එංජිමේ...