[B]මේක ගන්න එපා.:no: ඔය ගානට ඇල්ටෝ එකක් ගනින්.;) මේකක් තිබ්බා. ලෙඩ වාට්ටුවක් පින්වතුනි. මම ගාව තිබ්බෙ 2010 වගේ.:eek::eek:
ඕකෙ හැමතැනම සෙන්සර්. පොඩ්ඩ ඇත්නම් අවුල් යනවා. එක පාරක් පෙට්‍රල් ටැන්කිය ෆුල් කරල මිස් එකක් ආවා. කවදාවත් ඒ ලෙඩේ හැදුන්නෑ.:eek::eek:
බාස්ලට ගලවන්න බෑ. යතුරු වෙනස්. :nerd...