ගොඩාක් වටින ත්‍රෙඩ් එකක්. බොහොමත් ම ස්තූතියි අපිවත් දැනුවත් කළාට. ඕනම හොඳ දෙයකින් උනත් වැරදි විදියට ප්‍රයෝජන ගන්න තමයි ගොඩක් දෙනා උත්සාහ කරන්නේ. අද කාලෙ නම් ඕනෑම තැනක ගොඩක් පරිස්සමින් විමසිල්ලෙන් ඉන්න ඕන කියලයි මම නම් හිතන්නේ. මට නම් FACE BOOK එකේ තවම ප්‍රශ්නයක් වෙලා නම් නෑ.