මිලින තරුවක් ...

tear

Active member
  • Jun 14, 2010
    554
    123
    43
    kandy
    මිලින තරුවක් ...

    තරු මල් ඇහැරෙන අඳුරු රැයේ
    තරු අහසක සිරි වින්දා ...
    තරු එළිය දිගේ දුර ඈත ගිහින්
    තනි තරුවක හිත රැඳුනා ....
    දුල තරු අතරේ නුඹ " මිලින වූ තරුවකි "
    ලොව මට ගතු කීවත් ....
    වැඩි එළිය නැතත් " ඒ තරුව අගෙයි "
    මගෙ හිත මට කොඳුරනවා ....
     
    • Like
    Reactions: HellGirl

    krisha.k20

    Member
    Nov 12, 2010
    471
    5
    0
    Kandy
    තරු ගැන ලියන්න එපා අප්ප ??? තරු කඩා වැටෙනවනේ
    එත් ලස්සනයි අදහස හොදයි, සුබ පතනව
     

    tear

    Active member
  • Jun 14, 2010
    554
    123
    43
    kandy
    තරු ගැන ලියන්න එපා අප්ප ??? තරු කඩා වැටෙනවනේ
    එත් ලස්සනයි අදහස හොදයි, සුබ පතනව
    බොහොමත් ම ස්තූතියි. :):)
    තරු විතරක් නෙවී. මේ ලෝකේ තියෙන හැමදෙයක්ම ඇති වෙනවා, පවතිනවා, නැති වෙනවා.