1. rukmalranaweera

    www.Laptop.lk ඒකෙන Lap එකක් ගන්න

    දැනුවත් කල , අවවාද කල , අනතුරු ඇඟවූ :P සියලුම EK යාළුවන්ට ගොඩක් ස්තුත්යි! :love::love::love: මම Metropolitan ඒකෙන lapa ගන්න තීරණය කළා. :yes::yes:
  2. rukmalranaweera

    www.Laptop.lk ඒකෙන Lap එකක් ගන්න

    මෙතන ඔක්කොම කතා කරන්නේ උන්ගේ Shop Warranty එක ගැන. ඒකනම් chaaa වගේ! මෙතන කාටවත් උන්ගෙන් Metropolitan Warranty හම්බවෙලා නැත්ද ? හවුරු හරි metropolitan ඒකෙන මුන්ගේ බදු claim කරලා තියෙනවද ? :confused:
  3. rukmalranaweera

    www.Laptop.lk ඒකෙන Lap එකක් ගන්න

    මචන් උඹ ගන්නකොට Metropolitan Warranty නෙමේද දුන්නේ? Shop Warranty ද? මුන් මට Metropolitan Warranty දෙනවා කිව්වා!:yes:
  4. rukmalranaweera

    www.Laptop.lk ඒකෙන Lap එකක් ගන්න

    එතන ගාන අඩුයි මචන් :yes:
  5. rukmalranaweera

    www.Laptop.lk ඒකෙන Lap එකක් ගන්න

    Metropolitan Warranty දෙනවා කිව්වා මචන් !
  6. rukmalranaweera

    www.Laptop.lk ඒකෙන Lap එකක් ගන්න

    මේ බලපන් මචන් මම බොරුද කියන්නේ කියලා http://www.laptop.lk/product_details.php?productid=2094#
  7. rukmalranaweera

    www.Laptop.lk ඒකෙන Lap එකක් ගන්න

    එත් මචන් මුන් දෙන්නේ Metropolitan Warranty නේ ! ලෙඩක් අවොත් කෙලින්ම Metropolitan Warranty claim කරන්න පුළුවන් කියල කිව්වා :nerd:
  8. rukmalranaweera

    www.Laptop.lk ඒකෙන Lap එකක් ගන්න

    වටේ යන්නේ නැතුව කියපන්කො මොකක්ද සීන් එක කියලා !!:angry:
  9. rukmalranaweera

    www.Laptop.lk ඒකෙන Lap එකක් ගන්න

    අනේ බං කියපන්කො මොකක්ද සීන් එක? මට අද ගන්න ඕනේ !!:shocked:
  10. rukmalranaweera

    www.Laptop.lk ඒකෙන Lap එකක් ගන්න

    www.Laptop.lk ඒකෙන Lap එකක් ගන්න මචන්ලා මට laptop එකක් ගන්න ඕනේ. මම Price check කළා Laptop.lk එකේ price එක අඩුයි. 1 year Metropolitan Warranty 2nd year Service Warranty Company Warranty නිසා අවුලක් නෑ නේද? උඹලගේ අදහස මොකක්ද?
  11. rukmalranaweera

    කොළඹ නුවර පාරේ ජරාව කන පොලිස් කාරයෝ

    මෙතනින් පොලිස්පතිට දන්වන්න http://www.police.lk/index.php/complaint-form :yes:
  12. rukmalranaweera

    පට්ට සිංහල font ටිකක් තියෙනවා

    එකක් දෙකක් upload කරපන් බලන්න
  13. rukmalranaweera

    Pen Drives and Micro SD for Unbelievable Prices

    MICRO HDSC වල CLASS එක කීයද මචන් ?
  14. rukmalranaweera

    Mobile Phone (Hardware/Software) Help Thread

    හොඳ වැඩක් !! මෙන්න මගෙනුත් ප්‍රශ්නයක්! මම පෙරේදා Samsung Galaxy Note එකක් ගත්තා. ඒත් එකේ තාම ICS Update එක පෙන්නන්නේ නෑනේ !! මොකද ඒ ??:baffled::baffled:
  15. rukmalranaweera

    Samsung Galaxy SII for sale

    Too much!! can buy a Brandnew with warranty for 66,900 /-
  16. rukmalranaweera

    Pen Drives and Micro SD for Unbelievable Prices

    මේ බලපන් :sorry::sorry:
  17. rukmalranaweera

    Pen Drives and Micro SD for Unbelievable Prices

    cant see the Ad !!!

    No contents