පට්ට සිංහල font ටිකක් තියෙනවා

cybernalin

Member
Nov 25, 2009
3,784
361
0
පට්ට සිංහල font ටිකක් තියෙනවා

මචන්ල මට ලොකු උදව්වක් ඕනේ මචන් යාළුවෙක් ළග පට්ට සිංහල font ටිකක් තියෙනවා හැබැයි මචන් ඒව මැෂින් එකකින් එකකට කොපි කරන්න බෑ :oo: මම මචන් පොරගෙ මුලූ font folder එකම බැකප් කර ගත්ත පොරගේ registry එකත් බැකප් කරගත්ත ;) මචන් මට දැන් දැනගන්න ඕනෙ කොහොමද මේ font ඉන්ස්ටෝල් කරගන්නෙ කියල contrlol pannel>fonts paste කරන්න නම් කියන්න එපා :rolleyes: මේව එහෙම වැඩ කරන්නෙ නෑ AMP viewer එකෙන් ඉන්ස්ටෝල් කරන්න හැදුව ඒත් බෑ අඩුම තරමෙ preview එකක් වත් නෑ බන්
දන්න එකෙක් ඉන්නවනම් කියපන් වැඩේ හරි ගියොත් font ටික upload කරනවා අනිවා :yes:
font එකේ නම හොයාගන්න බෑ :eek:
 
Last edited:

cybernalin

Member
Nov 25, 2009
3,784
361
0
2000 ක් නෑ මචන් 500ක් තියෙනව ඒ 500නුත් 10ක් විතර ඒ 10 වෙනම අදුර ගන්න බෑ bmp කියල මට නම් හිතෙන්නෙ
 
sarara

Well-known member
  • Dec 23, 2008
    1,558
    45
    48
    samahara font right click karala copy karanna be. select karala key board eken ctrl v karala balapan....
     
    edwarddonuk

    Member
    Apr 30, 2012
    466
    46
    0
    South Korea
    මචන්ල මට ලොකු උදව්වක් ඕනේ මචන් යාළුවෙක් ළග පට්ට සිංහල font ටිකක් තියෙනවා හැබැයි මචන් ඒව මැෂින් එකකින් එකකට කොපි කරන්න බෑ :oo: මම මචන් පොරගෙ මුලූ font folder එකම බැකප් කර ගත්ත පොරගේ registry එකත් බැකප් කරගත්ත ;) මචන් මට දැන් දැනගන්න ඕනෙ කොහොමද මේ font ඉන්ස්ටෝල් කරගන්නෙ කියල contrlol pannel>fonts paste කරන්න නම් කියන්න එපා :rolleyes: මේව එහෙම වැඩ කරන්නෙ නෑ AMP viewer එකෙන් ඉන්ස්ටෝල් කරන්න හැදුව ඒත් බෑ අඩුම තරමෙ preview එකක් වත් නෑ බන්
    දන්න එකෙක් ඉන්නවනම් කියපන් වැඩේ හරි ගියොත් font ටික upload කරනවා අනිවා :yes:
    font එකේ නම හොයාගන්න බෑ :eek:

    2.jpg

    hd¨fõ ug lshkak Th f*dkaÜ fukak fï jf.ao lsh, tajkï uu lsh, fokakï
    yenehs ug;a fokak:yes::yes::yes::yes: