මෙන්න මුස්ලිම් ජාතිය ගැන බයිබලයේ කියන දේ
10 තවද ස්වාමීන්වහන්සේගේ දුතයා: නුඹේ වංශය ගණන්කළ නොහැකි තරම් සමූහයක් වන පිණිස බොහෝසෙයින් වැඩිකරන්නෙමියි ඈට කීසේක. 11 ස්වාමීන්වහන්සේගේ දුතයා: බලව, නුඹ ගර්භිණීව සිටියි, පුත‍්‍රයෙකු වදන්නීය; ස්වාමීන්වහන්සේ නුඹේ පීඩාව ඇසූහෙයින් ඔහුට*(දෙවියන්වහන්සේ අසනසේක)...