1. DjAnomaly

    SLT 4g, Dialog 4g router sim

    Sim eka kapanne nethuwa phone ekakata dala balapan. Sim eka pennane neththan karanna deyak ne. Issarahata SLT B41 denawa ethakal poddak iwasapan.
  2. DjAnomaly

    මොකක්ද මේ Plaintiff කියන්නේ?

    මොකක්ද ඕයි මේ Plaintiff කියන්නේ? ප්ලේන්ටියක් බීලා දෙන ටිප් එකද? සුඩ්දොන්ට මේකට වෙන නමක් දාගන්න බැරිඋනාද?
  3. DjAnomaly

    VGA ekak ganna thanak ?

    Ida whatsapp karala balanna. 0715394567/0721398433
  4. DjAnomaly

    VGA ekak ganna thanak ?

    Budget ekata hariyanne nedda ube? Kohomath medawas wala megollo deliver karanne ne.
  5. DjAnomaly

    Dialog Fiber

    ටෙලිකොම් උන්ගේ ටවර්ස් වලින් තමයි ඩයලොග් කැරියො ගොඩ ගියේ, අනික ටෙලිකොම් ප්‍රොජෙක්ට් මැනේජර්ලාට අල්ලස් දීලා තමයි ඩයලොග් නෙට්වර්ක් එක හදාගත්තේ, ඒත් ඩයලොග් හම්බයො දැන් උන් තනියෙන් ගොඩගියා වගේ තමයි කතාකරන්නේ, අපේ තාත්තල ඒ දවස්වල ස්ට්‍රයික් කරලා තියනවා ඔය හම්බයොන්ට දෙන්න එපා කියල.
  6. DjAnomaly

    VGA ekak ganna thanak ?

    https://www.gadmei.lk/productlist/VGA%20Cards/180
  7. DjAnomaly

    SLT-ටෙලිකොම් මගේ අත්දැකීම

    Optical fiber da machan? Router eke ports wala photo ekak dapan machan. Benala wedak ne dan ADSL router eka pichchila sathi 3k. Regional phone Answer karanne ne. TRC complain karath wedak ne, essential services newei hinda priority eka denne ne. ------ Post added on 1623657889
  8. DjAnomaly

    Netflix

    Mobitel unta mama benala email ekak demma thopi Netflix denna kalin Outdoor & OTT box ekak deepan kiyala.
  9. DjAnomaly

    ජපන් මාළු කාරයෝ

    Sushi කියන්නේ අමු මාලු වලින් හදන එකක් නේද?
  10. DjAnomaly

    Best phone around 20,000?

    Lenovo A8
  11. DjAnomaly

    ත්‍රිමාණ ලෝකය මායාවක්ද?

    ත්‍රිමාණ ලෝකය මායාවක්ද? ද්විමාන සහ සිව් මාන සත්වයන් සිටීද?
  12. DjAnomaly

    New Headphones- OneOdio Pro-C

    Try Altec Lansing Whisper Price lowered on Ebay
  13. DjAnomaly

    @යිය පැලෙනවට බෙහෙතක් තියනවද?

    ඩෙටෝල් දාලා, මුලින් බෙටඩීන් දැම්මා. අනිතිමට ඩොක්ටර් කෙනෙක්ට පෙන්නුවා, දියවැඩියාව තියනකන් සනීප වෙන්නේ නෑලු.
  14. DjAnomaly

    @යිය පැලෙනවට බෙහෙතක් තියනවද?

    මේක එහෙම හැදෙන එකක් නෙවෙයි , දියවැඩියාව (මගේ FBS-216) තියන අයට නිකම්ම එන්නේ. පොඩි උන්ටත් හැදෙනවා.
  15. DjAnomaly

    @යිය පැලෙනවට බෙහෙතක් තියනවද?

    ශිශ්ණය පැලෙන ලෙඩේ නම මොකක්ද? ඒක හැදෙන්නේ කොහොමද? ඒකට තියන ප්‍රතිකාර මොනවද? Balanoposthitis Diabetes (දියවැඩියාව) Mycoral
  16. DjAnomaly

    Russian Countryside, literature , fairy tales ,abandoned places and more

    ඇලෙක්සැන්ඩර් පුෂ්කින්ගේ ඉස්කෝප්ප රැජින, ගෝගොල්ගේ නාසය, සිත්තම, දෙස්තොයෙව්ස්කි ප්@#යව නන් පේන්න බෑ මට.
  17. DjAnomaly

    Panasonic Earphone Headphone.

    ඊබේ එකේ තියෙන්නේ ජපානේ ඉඳලා ශිප් කරනවා කියලා. එහෙමනන් ජපන් එකක් වෙන්න ඕනේ. අනික ඒජන්ට් වුනත් රු 2600 ට ඕක දෙයිද?

    No contents