- ශිශ්ණය පැලෙන ලෙඩේ නම මොකක්ද?
- ඒක හැදෙන්නේ කොහොමද?
- ඒකට තියන ප්‍රතිකාර මොනවද?
- Balanoposthitis
- Diabetes (දියවැඩියාව)
- Mycoral
Last edited:
වතුර බීපන්. උෂ්ණ කාලෙට මගෙත් ඉස්සර තිබුණ. 2l වතුර බෝතලයක් තියාගන නිතර නිතර බිව්වා. ඉට පස්සෙ හරි ගියා. කරලා බලපන්. හරි නොගියොත් අවුලක්
මේක එහෙම හැදෙන එකක් නෙවෙයි , දියවැඩියාව (මගේ FBS-216) තියන අයට නිකම්ම එන්නේ. පොඩි උන්ටත් හැදෙනවා.මුලින්ම ඔය එක එක සුත්තවල් අස්සෙ ඔබන එක නතර කරහන්.විශේශයෙන් බැක් සයිඩ් එකට.එතකොට ඒක හොද වෙලා යනවා.හිර වැඩි නිසා පැලෙන්නෙ
ඩෙටෝල් දාලා, මුලින් බෙටඩීන් දැම්මා. අනිතිමට ඩොක්ටර් කෙනෙක්ට පෙන්නුවා, දියවැඩියාව තියනකන් සනීප වෙන්නේ නෑලු.ඕක හෝදන්නේ කොහොමද උබ? සබන් දාලාද?
ambo bn diabetic control karapan. nathnm thawa thawa prashna enna puluwan wena wena than walath.ඩෙටෝල් දාලා, මුලින් බෙටඩීන් දැම්මා. අනිතිමට ඩොක්ටර් කෙනෙක්ට පෙන්නුවා, දියවැඩියාව තියනකන් සනීප වෙන්නේ නෑලු.
දියවැඩියාව නන් ඉතින් ඒක හොඳ කරන් ඉඳපන්ඩෙටෝල් දාලා, මුලින් බෙටඩීන් දැම්මා. අනිතිමට ඩොක්ටර් කෙනෙක්ට පෙන්නුවා, දියවැඩියාව තියනකන් සනීප වෙන්නේ නෑලු.
